1. san**

    තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක් 😍

    තමිල්නාඩු දෙමළුන්ට දැන් තෙත් වෙලා ඇති . උගේ අප්පගේ බූදලේ විකුනලා වෙන්න ඇති රන් මුදු අරන් දෙන්නේ . ගොන් වස්සෝ මුන් නම්
  2. san**

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ඒ කාලේ මිනිස්සුන්ව හරියට දේශපාලන අරමුණු වලට use කරා . මෙත් ඒ වගේ එක්කෙක් .අන්තිමට උගේ ජීවිතේ නැති උනා . උට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ . දේශපාලන කාරයොන්ට පාරවල් දිගට කැගලා කියන්න නමක් නම් හම්බ උනා ..
  3. san**

    අතීතයේ මිනී එම්බාම් කිරීම

    ඔව් .පොඩි කොල්ලෝ එහෙම පන්නලා දාලා තමයි වැඩේ පටන් ගන්නේ .
  4. san**

    Winter බලන්න 🤍❄️☃️🧤

    චීනේ තමයි ඉතින් .
  5. san**

    Haputale paththe trip ekak

    යන ගමන් බෙරගල ඔලිව් හොටෙල් එකට යන්න . කලින් තේ factory එකක් හොටෙල් එකකට convert කරලා තියෙන්නේ . එකේ හෝට් චෝකොලට් එක පට්ට .
  6. san**

    ගෑණුන්ගේ 64 මායම් පදිරි නේද පිරිමින්ගේ පට්ටම් වලට..😑

    මේකා හොද වෙලාවට SE කෙනෙක් නොවුනේ .. නැත්නම් ඔක්කොම කුණු බෙරේ වැවට වගේ මේ ජරාවටත් IT සෙට් එක ගෑ වෙනවා .
  7. san**

    මම හැදෙන්න තීරණය කළා

    හිනා වෙලා හිටපන් බන් . ප්‍රශ්න හිතේ දාගෙන ලෙඩ වෙන්න එපා .
  8. san**

    Google AI Pro

    Antigravity වල quota එක share වෙනවා ඔය group එක ඇතුලේ . Antigravity වගේ use කරන්න ගන්නවා නම් ඕක වැඩක් නෑ .
  9. san**

    NSBM Green University මොනවද බන් උගන්වන්නේ. අයියෝ .මේකේ ඉන්න කෙල්ලෝ නම් හෝ කොල්ලෝ නම්

    ඔයා දැන් කියන්නේ ප්‍රයිවට් uni වල විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලද ? දැන් එන හැම එකාම ඔහොම තමයි . state වල උන් ඔයිට හපන් . ඔක්කොම උන් AI coders ලා . python script එකක් හරියට ලියන්න එකෙක් දන්නේ නෑ
  10. san**

    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ

    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ ? ඇයි අපේ සිරි ලන්තේ මෙහෙම වැවෙන්නේ නැත්තේ .අපේ මසන් කියල එකක් නේ වැවෙන්නේ . එත් මේවා නම් real apple .
  11. san**

    Keells එකෙ උන් කරන වංචාවක්.

    mama December walata redeem karanawa.Star points wage newei eka bill ekakata loku ganak enawa
  12. san**

    රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

    එතකොට අපේ උන් රොමේනියා ගිහින් youtube චැනල් එකක් පටන්ගෙන එහෙ පම්පෝරිය දාන්නේ ඇයි ?
  13. san**

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    අද හෙටම ඔරෙශ්නික් එකක් බලාගන්න පුළුවන් මේ පාර නම් පෙ ලෝඩ් එක empty තියන එකක් නෑ
  14. san**

    දැන් නම් අමු ගතිය ඇති වගේ

    මුව දකුණු ඉන්දියාවට ගිහින් දැම්මා නම් හරි .
  15. san**

    XXX මහයායේ විනීත හිමි 👉👌

    තමන්ගේ අමුඩේ රීගත්ත උන් අනුන්ගේ ලන්කට් හෝදලා නෑ කියනවා .. පස්සු පිකාලා බන් :lol:
  16. san**

    XXX මහයායේ විනීත හිමි 👉👌

    ඔය වගේ වරදක් (ඇවතක් ) කරපු ගමන් මහන කම අහෝසි වෙනවා . එකට විනය පිටකය කියලා වෙනම ධර්ම කොටසක් තියනවා. ඉතින් අහෝසි උන මහන කමක් තියන ඕනෑම එකෙක් ගෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් .. මේ වගේ දෙයක් දැක්කම උක පුඩ දාගෙන ඇවිත් මේකේ දාන්න අවශ්‍ය නෑ .. මොකද උගේ මහණකම අහෝසි වෙලා ඉවරයි . .කලින් දැනගෙන හිටියේ නෑ...
  17. san**

    Can senior executive @ Dialog read my SMS check my location?

    user kenek ge sms history eka kohoma baluwath baluwe kawda, reason eka, date and time logs wala wadinawa. e wage risk ekak ganna hoda reason ekak tiyenna one. Forensik wada walata nam owa karanawa
  18. san**

    Can senior executive @ Dialog read my SMS check my location?

    Yes. Signal Triangulation . When its comes to SMS there is no end to end protection for SMS . Which means they can read.
  19. san**

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    එක මම දැනගෙන හිටියේ නෑ .. හැබැයි උඩරට රදල නේද සාමාන්යෙන් රාජකීයන් කියන්නේ .. (comment එක නිසා කාගේ හරි සිත් රිදවීමක් උනා නම් සමා වෙන්න ඕනේ .. )
  20. san**

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    කැටයම් කුමටද මෙතරම් ??

    No contents