Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
IFS Layoff Announced Today
ඉන්ටර්න්ලා ගත්තේ නෑ කාලෙකින්. කන්ට්‍රෙක්ට් හිටපු උන්ගේත් කොන්ට්‍රක්ට් රිනිව් කලේ නෑ
Mugen
Post #30
Aug 3, 2026
Forum:
ElaKiri Talk!
IFS Layoff Announced Today
හිටපු කාලෙට හරියන්න Compensation එකක් දේවි. එත් ඉතින් ඉක්මනට ජොබ් එකක් හොයා ගන්න වෙනවා. ලේසි නෑ ඒවගේ ප්‍රෙෂර් එකක් නම් ගන්න එක
Mugen
Post #28
Aug 3, 2026
Forum:
ElaKiri Talk!
IFS Layoff Announced Today
ගිය අව්රුද්දෙ R&D Layoff එකෙන් පස්සේ අද announce කරා අලුත් Layoff එකක් Organization Restructure එකක් එනවා කියල. ඉස්සරහ සති කීපයේදී පුද්ගලිකව දැනුම් දෙනවා කිව්වා Layoff වන Roles. මේපාර ක්ලවුඩ් ටීම් එකේ එවුන්ව සුද්ද කරවී කියල හිතනවා. සනීපයි දැන් නම්.
Mugen
Thread
Aug 3, 2026
Replies: 255
Forum:
ElaKiri Talk!
මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?
2010 පඩිය 50,000 කාර් එකේ ලිසින් එක 32,000
Mugen
Post #27
Jul 28, 2026
Forum:
ElaKiri Talk!
මිතුරනි මේ කවුද
Use base64 decoder online
Mugen
Post #21
Jul 15, 2026
Forum:
New Artist or Actor
Ps5 pro
බෑ. Steam PC only
Mugen
Post #30
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
ගොඩක් වෙලාවට වයිෆුයි මමයි එක ගෙදර ගොඩක් වෙලා ඉන්නේ නෑ අපි දෙන්නගේ ජොබ් නිසා සහ බබා බලාගන්න විදියක් නැති නිසා. එහෙම හිටියත් එයාට කෑම හදන්න වෙලාවක් නෑ ගොඩක් වෙලාවට. මම කෑම හදන්න දන්නෙත් නෑ. ගොඩක් වෙලාවට අපි තුන්දෙනා කෑම ජාති 3ක් තමයි කන්නේ. විශේෂයෙන් රෑට. තේ බොන්නෙත් කඩෙන් තමයි.
Mugen
Post #54
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
බබාට ගොඩක් වෙලාවට ගෙදර හදලා දෙනවා. මමයි වයිෆ් කඩෙන් කනවා.
Mugen
Post #42
Jun 18, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
ඔව්
Mugen
Post #12
Jun 17, 2026
Forum:
ElaKiri Talk!
ආදාර පත්‍රයකට කීයක් දෙනවද ¿ 2026
උපරිම 1000 අවම 500
Mugen
Post #8
Jun 17, 2026
Forum:
ElaKiri Talk!
මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!
නංගිට ගහන්න නෙවේ මට පේන විදියට බැඳපු එකටවත් ගහන්න රටේ නැති මස්සිනා කෙනෙක් වගේ. උන් තමයි මෙහෙම සීනි බෝල වැඩ කරන්නේ. කොරියන් අය්යා කෙනෙක් වෙන්න චාන්ස් එක වැඩි.
Mugen
Post #35
May 26, 2026
Forum:
ElaKiri Talk!
මොකද මේ HSBC බොර තෙල් කෙස් එක..
යන යකා ගහේ අත්තත් කඩාගෙන යනවා කියන්නේ ඕකට තමයි
Mugen
Post #12
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...
මේක ඇත්ත. Sealion 6 තියෙන මගේ යාලුවෝ දෙන්නම මාස දෙකකින් විතර පෙට්‍රල් ගහල තිබුනේ නෑ.
Mugen
Post #43
Apr 9, 2026
Forum:
ElaKiri Talk!
HSBC to NTB
1.5 Million මේකේ තියෙන කොමෙට් දැක්කම මට හිතෙනවා ඇක්ටිව් නොකර හිටියත් මොනවහරි චාර්ජ් එකක් ගහල ස්ටේට්මන්ට් එකක් එවාවි කියල. බෑන්ක් එකට ඊමේල් එකක් දාල කාර්ඩ් එක පර්මනන්ට් deactivate කරන්න කිව්වා නම් හොඳයි කියල හිතෙනවා. ------ Post added on 1775570214
Mugen
Post #112
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
HSBC to NTB
මැයි 1 වෙනිදට කලින් ෆුල් සේටල්මන්ට් කරන්න බැරිනම් NTB කාර්ඩ් එක ගන්න වෙනවා මැයි 1 ට පස්සේ අයෙත් HSBC එකට ගෙවන්න බෑ. අලුත් NTB කාර්ඩ් එකට පේමන්ට් කරන්න ඕන
Mugen
Post #105
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
HSBC to NTB
මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා වගේ. මගේ HSBC platinum එක වෙනුවට ආවේ NTB platinum එකක්. දන්න HSBC Live Plus තියන කෙනෙක්ට NTB World කාර්ඩ් ඇවිත් තිබුනා
Mugen
Post #103
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
මම අත්විඳපු ලොකුම රස්නේ
ඔව් බන්, මම කල්පනා කර කර හිටියේ ගෑස් චෙක් කරන්න ඕන කියල.
Mugen
Post #31
Apr 1, 2026
Forum:
ElaKiri Talk!
Best Credit Card based on Offers
මේක නම් සුපිරි ඔෆර් එකක්, කරුමෙට ක්‍රෙඩිට් ලිමිට් එක ෆුල් වෙලා තියෙන්නේ.
Mugen
Post #14
Apr 1, 2026
Forum:
ElaKiri Talk!
වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක
කියල වැඩක් නෑ. මොන සිග්නල් දාගෙන හිටියත් කන්නාඩියෙන් බලන්නේ නැතුව නම් හරවන්නේ නෑ. හැමදාම ඔය වගේ හරකෙක් බේරනවා.
Mugen
Post #34
Mar 23, 2026
Forum:
ElaKiri Talk!
Please Suggest a vehicle for my budget
අඩෝ එකෙක් වත් Honda Civic Ek3 හරි Mitsubishi Lancer CK2 මතක් කරලා නැනේ. මමත් පදින්නේ Ek3 96 මැනුවල් VTEC එකක්.
Mugen
Post #25
Feb 17, 2026
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom