1. Mugen

    Car AC Help

    ගාල්ලේ නම් කරාපිටියේ අනුර ගාවට ගිහින් බලන්න. ලීක් චෙක් කරන්නේ නැතුව ගෑස් ගහන්න එපා. අපරාදේ.
  2. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    සැටලයිට් සර්විස් කරන එවුන් ගාව තියෙනවා. Facebook එකේ සැටලයිට් සර්විස් ගෘප් එකකට සෙට් වෙලා ළඟ ඉන්න එකෙක් සෙට් කර ගනින්. අලි එක්ස්ප්‍රස් එකෙන් ගන්න බෑ දැන් පට්ට ගණන්. ඒ ගත්තත් ඩිෂ් එක මෙහෙන් හොයා ගන්න වෙන්නේ.
  3. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    You download the latest firmware onto a USB stick. Plug it into the Hellobox. Go to the Tools menu -> USB Upgrade and press Start. Check my blog post for details
  4. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    Working fine. Check if you're on the latest firmware.
  5. Mugen

    මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ.

    Paint got fucked in some areas, but it's been working fine for the last 8 years. Bought from Singer. (Made in India)
  6. Mugen

    Air Conditioner experiece

    මගේ පැනල් තියෙන්නේ 2KW. ඉන්වටර් එක 3KW. මම හයි කරපු ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් තියෙන්නේ. AC එක උපරිම ගන්නේ 1.2KW වගේ. අඩුම 400W ගන්නවා මම දැකල තියෙනවා. පැනල් වල එෆිශන්සි අඩු වෙන්නේ අවරුදු 20ට පස්සේ. සෝල ගහන එක පාඩුවක් නෙවේ. සොල එකට යන ගාන අවරුදු 8කින් කවර් උනත් අග්‍රීමන්ට් එකේ හැටියට තව අවරුදු 12...
  7. Mugen

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    අපෝ නෑ. මම ඔය වයස පාස් කරලා තියෙන නිසා කිව්වේ. බස් එකේ බ්රේක් නැති උනේ ඇයි කියල දැන් හැමෝම දන්නවනේ. ඩ්‍රයිවින් ලයිසන් එකක් තිබුන එක බස් එකක් පදින්න සුදුසු කමක් නෙවේ.
  8. Mugen

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    රේන්ජ් රෝවර් එකේ ඩ්‍රයිවර්ට 22යි. බස් එකේ ඩ්‍රයිවර්ට 23යි. නියමයි.
  9. Mugen

    Air Conditioner experiece

    වර්ගය හා මාසික බිල කොහොමද එන්නේ ? මේක තමයි වැඩියෙන් යුස් වෙන්නේ. Panasonic 12,000 BTU Inverter. ගිය මාසේ යුනිට් 80 විතර පාවිච්චි වෙලා තියෙනවා. බිල බලන්නේ නෑ සෝල ගහල නිසා. room size 10X14X 10 FT, මේකට 12 000 BTU එකක් ගත්තොත් ඇති වෙයි නේද ? ඔව් ඇති. මගේ 13.3 x 10.3 x 10 රූම් එකේ තියෙන්නේ 12,000...
  10. Mugen

    උබර්ල පාස්වඩ්ස් මැනේජ් කරලා තියෙන්නේ කොහොමද

    ෆයර් ෆොක්ස් බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් මැනේජර් එක
  11. Mugen

    බයි meter

  12. Mugen

    Train Reservation Seats ඉතුරු වෙයි

    කොහෙද යකෝ පාඩු වෙන්නේ. ඔය ඔක්කොම සල්ලි දීල අරන් තියෙන්නේ. බ්ලැක් මාකට් ටිකට් ගත්තු එවුන්ට දැන් යන්න බැරුව ටිකට් විකුනපු හොරු ටික මරන් කන්න හදනවා ඇති.
  13. Mugen

    AC එකට Solar power

    ඒසි මැෂින් එක විතරක් නම් පාවිච්චි කරන්න ඕන වයරින් එකෙත් පොඩි වෙනසක් කරන්න වේවි DB එක ලඟින්.
  14. Mugen

    How’s Windows 11 for you?

    I've been using it for nearly a year. Sometimes it fucks the audio quality of the built-in mic when I'm in MS Teams calls where I have to use a headset.
  15. Mugen

    CRIB Report එකක් ගත්තා

    මේ සයිට් එකෙන් වැඩේ කරගන්න. අයිඩි එකේ දෙපැත්තේ ෆොටෝ සහ බිලින් ප්රූෆ් එකක ෆොටෝ ඕන. (ඇඩ්රස් එක වෙරිෆයි කරගන්න) https://onlineireport.crib.lk/cap/
  16. Mugen

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    තට්ටු දෙකක ගෙදරක් නම් පුළුවන් නම් උඩ තට්ටුව හදා ගෙන යන්න. මම යට හදන් ගිහින් දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. පොටි ගැලවිල වැටෙනවා හිම වැටෙනවා වගේ. වෝටර් ප්රුෆ් කරන්න හිතන් ඉන්නේ. එක කරන්න වත් විදියක් නෑ අයෙත් වහින්න ගත්තා. පායන දවස් වලට ගොඩක් රස්නේ. බෙඩ් රූම් ඒසී කරලා නිසා ඉන්න පුළුවන්...
  17. Mugen

    සම්පත් බැංකු ලොන් ගන්න කොල් ආපු අය කව්ද ?

    දැන් මේක උඩින් දාල ස්කෑම් කෝල් යනවද දන්නේ නෑ. මටත් කෝල් ආව. මම ගත්තා මාස 2කට කලින්. මට සල්ලි ඕන වෙලා බෑන්ක් ලෝන් එකක් ගන්න බෑන්ක් එකට කතා කරන ගමන් හිටියේ.

    No contents