1. Mugen

    IFS senior Lead position

    160 - 250 විතර
  2. Mugen

    IFS senior Lead position

    I hope this is your real name and I see your position as "Senior Business Systems Analyst" So, I don't believe you know much about the salary ranges. I work for IFS as well.
  3. Mugen

    IFS senior Lead position

    880,000 සීනියර් මැනේජර් සැලරි රේන්ජ් එක, VP සැලරි එක හිතා ගනින් එතකොට.
  4. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    නියුට්‍රල් වයර් එකක් ඕන නැති ස්විච් එකක් තමයි දාන්න වෙන්නේ. නැත්නම් බිත්ති කඩාගෙන නියුට්‍රල් දාන්න වෙනවා. වෙන අව්ලක් නම් නෑ.
  5. Mugen

    SLT Fiber Wifi Issue (Nokia Router)

    ලැප්ටොප් එකේ වයි-ෆයි ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා බලන්. පවර් සෙට්ටින්ග් බලන්නත් වෙනවා මොනවහරි එන්ජි සේවින් මෝඩ් එකකට යනවාද කියල. ෆෝන් එක ඩිස්කනෙක්ට් වෙන්නේ නෑ කියන්නේ රවුටර් එකේ ලෙඩක් වෙන්න බෑ. රවුටර් එකේ ඉඳන් ගොඩක් දුර ද ඩිවයිස් එක තියෙන්නේ ?
  6. Mugen

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    කව්රුත් කැමති වෙන්නේ නැනේ පඩිය අඩු වෙනවට. ඊට වඩා හැම දොස්තරම ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන්නේ නෑ. කරත් ලොකු ගානක් හොයන්න බෑ. මේවා නෙවේ කරන්න ඕන, ඔය දොස්තරලා ප්‍රයිවට් ප්‍රක්ටිස් එකෙන් හොයන ගාන ටැක්ස් කරන්න විදියක් හොයා ගන්න ඕන.
  7. Mugen

    අන්න අරහේ ටෙල් පෝලිම්

    වේසිගෙ පුතාල ෂුවර් නැති නිසා මාත් ෆුල් ටෑන්ක් ගැහුවා. වීක්එන්ඩ් එකේ ගමන් වැඩි.
  8. Mugen

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    ලෝයර් ලත් ඒවගේ තමයි. ඩොක්ටර්ස්ල ප්‍රයිවට් කරලා ගන්න සල්ලිත් එහෙම තමයි.
  9. Mugen

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    15% ඔය තරම් හැමිනේන්න එපා. අපි 36% ගානේ ගෙවන 3 වෙනි අව්රුද්ද මේක.
  10. Mugen

    වියදම් වාර්තාව

    මම පාවිච්චි කරන්නේ Money Lover
  11. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    මගේ complex ඔටෝමේෂන් නෑ. ලයිට් කන්ට්‍රෝල් වලට තමයි ගොඩක් ඔටෝමේෂන් ලියල තියෙන්නේ. මාත් ආසයි HA දාන්න හැබැයි එකට වෙලාවක් දැනට නෑ. පවර් නම් ඩවුන් වෙන්නේ නෑ ඔෆ් ග්‍රිඩ් සෝලර් ගහල තියෙන්නේ. කවදාවත් ඉන්ටර්නෙට් ඩවුන් වෙලා නෑ. (SLT Fibre) හැබැයි ඉතින් ඒ රිස්ක් එක තියෙනවා.
  12. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    මම Zigbee බ්‍රිජ් එකක් ගන්න ඉන්නේ සෙන්සර් ටිකක් දාන්න. වයිෆයි ස්විච් මාරු කරන එක ගැන නම් හිතලා තිබුනේ නෑ. ස්විච් ෆේල් උනොත් බලනවා. ඊට වඩා Zigbee දැම්ම කියල වැඩක් නෑ ඉන්ටෙර්නෙට් නැති උනොත් ඔටෝමේෂන් වැඩ නෑ. මම Google Home පාවිච්චි කරන්නේ. එහෙනම් Home Assistant දාන්න වෙනවා.
  13. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    JH Store දැන් බලනකොට නම් ඒ ස්ටෝර් එකේ බඩු නෑ. වෙන කොහෙන් හරි තමයි ගන්න වෙන්නේ. මම බඩු අරන් අවරුදු 3ක් වෙනවා දැන්.
  14. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    Sonoff (https://sonoff.tech/)
  15. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    මම මචන් 19L බෝතල් පාවිචිචි කලේ. ඒවා වලනම් කියන්න තරම් අව්ලක් තිබුනේ නෑ.
  16. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    තියෙනවා, හැබැයි ඕක කාලයක් කරන කොට එපා වෙනවා. වතුර බෝතල් නම් සමහර කම්පැණි ගෙදරට ඩිලිවර් කරනවා.
  17. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    ඔෆර් එකක් තිබිල 45,000 ට ගත්තේ. නොර්මල් ගාන 60,000. වතුර 6000L ෆිල්ටර් කරාට පස්සේ ෆිල්ටර් සෙට් එක මාරු කරන්න ඕන. එකට 12,000 යනවා.
  18. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    නෑ බන්. 230V ප්ලග් එකක් එනවා. වතුර පම්ප් එකටයි ෆිල්ටර් ලයිෆ් ටයිම් එක මොනිටර් කරන යුනිට් එකටයි කරන්ට් එක ඕන

    No contents