හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළ යුතුය -බොදුබලසේනා ප්‍රකාශය විමසුමක්!
බොදුබලසේනා සංවිධානය විසින් හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්‍රියාත්මක වුවහොත් ඉන්...