එය මෙසේ සිදුවිය
පෙර වදන : 2008 සැප්තැම්බර් 15 වන දින මුළු ලොවම මහා ආර්ථික ආඝාධයකට ඇද දැමීමේ පළමු පියවර තබමින් ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් හී තම ව්‍යාපාර කටයුතු කරමින් සිටි "ලීමන් සහෝදරයෝ" ආයතනය ඩොලර් බිලියන ගණනක පාඩු ලැබීම හේතුවෙන් තමන් බංකොලොත් භාවයට පත් වූ බැව් ප්‍රකාශ කලේය. එකට ඇමුනූ පබළු...