මාරියා කියන්නෙ බඩුවක්ද ?
අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ...