රෝසි - දයාසිරි පාර්ලිමේන්තුවේ කුණුරෙදි හ&#3549

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    රෝසි - දයාසිරි පාර්ලිමේන්තුවේ කුණුරෙදි හ&#3549

    dayasiri_Rosi_18.jpg



    අද (18) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයෙන් ප‍්‍රශ්නයක් ඇසීම සඳහා නැගී සිටි දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පසුගිය සැප්තැම්බර් මස ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සමුළුව සඳහා නිව්යෝක් නුවරට යෑම සඳහා කොපමණ මුදලක් වැය කර ඇතිදැයි විමසූ අවස්ථාවේදී,
    ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ‘‘තමුන්නාස්සෙට ඒ කාලේ බෝගොල්ලාගමගේ නංගිත් එක්ක සිංගප්පූරු ගිහින් සැප ගන්න කීයක් වියදම් උනාදැයි අපිත් අහන්නද?’’ යැයි විමසූ විට දයාසිරි මන්ත‍්‍රීවරයාගේ පරණ පෙම්වතිය වූ රෝසි සේනානායකත් ඔහු අසල සිට ‘‘ඇද්ද ඔය අහගත්තේ? තමුන්ගේ අතේ කුණු තියාගෙන අනුන්ගේ කුණු පෙන්නන්න යනවට හොඳ පාඩම.’’ යයි පවසා තිබේ.

    මෙයින් අතිශය කෝපයට පත්වී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට බැල්ලී .... ඇයි මම තොට දුන්න ඒවා මදිද? යනුවෙන් පෙරළා විමසා තිබේ. ‘‘තමුසෙ මොනාද මට දුන්නේ එක එක එකීලා එක්ක දඩාවතේ ගිය හැටි ඕන මිනිහෙක් දන්නවා.’’ යැයි විපක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට ඇසෙන සේ පවසා තිබේ.

    ඇගේ උත්තරයෙන් ප‍්‍රකෝපවී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට වේසී’’ යනුවෙන් පවසමින් තමා අත තිබූ පොතකින් පාර්ලිමේන්තුව තුළ දී ඇයට පහර දී ඇත. පසුව වහාම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් දෙදෙනා දෙපසට කැඳවා සිද්ධිය සමතයකට පත් කොට ඇති අතර, රෝසි මන්ත‍්‍රීවරිය මහහඩින් පවසා ඇත්තේ, ‘‘කරපු කුප්පකම් සේරම මාධ්‍යවලට කියලා ළඟදිම දයාසිරිගේ කලිසම ගලවන බවයි.

    ඊට පිළිතුරු දී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ, ‘‘ලංකාවේ හැම එකාටම දීලා.... උඹ මෙතනට ආපු හැටි මාත් ඒ මාධ්‍යවලටම කියලා උඹෙත් රෙද්ද ගලවනවා’’ කියාය.

    මේ දෙදෙනාගෙන් පළමුව කවරෙකු හෝ ‘‘පැපරාසියා’’ අමතන තුරු, ‘‘පැපරාසියා’’ බලා සිටින බව දෙදෙනාටම මතක් කර දෙමු.

    :lol::lol::lol::lol::lol:
    මෙක ගත්තෙ...


    Code:
    www.paparasinews.com/2011/10/blog-post_18.html
     
    Last edited by a moderator: