❅❅ ලන්ඩනයේ වතුර බොන මාර්ග හදයි ❅❅
අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ සමාගමක් සිදු කළ අත්හදා බැලීම් සාර්ථකවූ බව වාර්තා කර ඇත.මෙහිදී ඔවුන් ජලය ක්ෂණයකින් උරාගන්නා කොන්ක්‍රීට් වර්ගයක්...