කෙල්ලෝ හොයාගන්න හොදම ක්‍රමයක් කියන්නම්?නමුත් උන්ට කරදර නම් කරන්න එපා. ලංකාවේ ඉන්න උන් තියෙන ගෘප් තියෙනවා නේ ෆේස් බුක් එකේ? උබ කැමති ඒ වගේ ගෘප් එහෙකට සෙට් වෙයන්, ඊට පස්සේ ඒක ඉන්න කෙල්ලෝ ටික බලපන් මෙම්බර් ලිස්ට් එකේ. ඊට පස්සේ උන්ට PM දාපන්, දාන කොට කියපන් අර ගෘප් එක සම්බන්ධව මොනවා හරි කථා කරන්න...