උබට මම දෙන එකම ඇඩ්වයිස් එක
තමයි, කවදාවත් කෙල්ලෝ පස්සේ යන්න එපා. ඒක උබ උබටම කරන අගෞරවයක්.
කොල්ලෙක් උනාම ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. අඩලා වැලපිලා, කෙල්ලෝ පස්සේ ගිහින්, වැද වැද හිටියොත් උබට කවුරුත් ගරු කරන එකක් නෑ. උබේ වැරැද්දක් නිසා දැන් ඉන්න කෙල්ල උබව දාලා යනවා නම් පොඩ්ඩක් හිස නැමුවට කමක් නෑ...