වයිෆ් මොඩල් කිව්වේ බන් මිනිහට හොදට සලකන එක, ගෙදර වැඩ කරගෙන ඉන්න එක, ළමයින් එක්ක වැඩි කාලයක් ගත කිරිම, උන් ගෙදරට වෙලා ගෙදර වැඩ කරන්නයි කැමතියි. ගෑනුන්ගේ ජාති 2ක් ඉන්නවා. වයිෆ් මොඩල්, ඔෆිස් මොඩල් කියලා. ඔෆිස් මොඩල් බැන්දොත් උබට හොද පවුලක් ගෙවන්න ලේසි නෑ, නමුත් සල්ලි නම් හොදට තියෙයි, ඒක නිසා වයිෆ්...