සමාන්‍ය ගෙයක් කන්වර්ට් කරන එක නම් ටිකක් අමාරු වැඩක්. මම පාවිච්චි කරන ස්මාර්ට් ලයිට් ස්විච් වලට නියුට්‍රල් වයර් එකක් ඕන. ගෙදර හදන වෙලාවේම වයරින් කරා ඕන විදියට. එහෙම ඕන නැති ඒවා තියෙනවා. ඒවා වල ලයිට් එකට capacitor එකක් සෙට් කරන්න ඕන.
ඔයාට ඕන තැන් වල ලයිට් නැත්නම් ඉතින් අනිවාර්යයෙන් වයරින් කරන්න...