1. Mugen

    Online CCTV

    මම Hikvision Wi-Fi කැමරා තමයි පාවිච්චි කරන්නේ. Cloud Service පාවිච්චි කරන්නේ නෑ ඩේට ගොඩක් යන නිසා. කැමරා ඔක්කොටම SD කාර්ඩ් ගහල තියන්නේ. ෆෝන් එකෙන් තමයි බලන්නේ. කැමරා තියෙන හැම තැනම Wi-Fi සිග්නල් හරියට තියද බලන්න වේවි. CCTV feed එක බලන්න නම් ගොඩක් ඩේට යන්නේ නෑ. ස්මාර්ට් ස්විච් මම පාවිච්චි කරන්නේ...
  2. Mugen

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    වඳය තොත්තේ ගල් මයිකල්
  3. Mugen

    Office Christmas Party

    නටන්න පුළුවන් ඒකිට සොලෝ ඩන්ස් එකක් දාන්න කියපන් උඹල ගේ ටීම් එක වෙනුවෙන්. උඹ බොසා හම්බුවෙලා කියපන් උඹට කොන්ෆටබල් නෑ කියල පබ්ලික් ඩාන්සින්. නටන්න නෙවේනේ උඹ ජොබ් එකට ගත්තේ.
  4. Mugen

    තොරතුරු තාක්ශන ශෙස්ත්‍රයෙ වැඩ කරන අය... ඩොලර් ඉන්කම් එකක් එනව නන් හරි T1O සබ්මිට් කරන්න ඔනෙද?

    ගෙවන්න ඕන නෑ. ටැක්ස් ගෙව්වා කියල ඔප්පු කරන්න තමයි ඕන.
  5. Mugen

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    මාත් බලන් ඉන්නේ ඕක කරනකන්. දැන් දන්නා තියෙන්නේ 2023 අප්‍රේල් 1 ඉඳල 2024 මාර්තු 31 වෙනකන් ටික. ඕක නොදා බේරෙන්න බැරිවේවි. කොහොමත් ටැක්ස් එක පඩියෙන් කැපිලා ඉවරයිනේ.
  6. Mugen

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    IRD සයිට් එකේ රෙජිස්ටර් වෙලා ටැක්ස් සබ්මිට් කරන්න ඕන. රෙජිස්ටර් වෙලා TIN එකයි PIN එකයි ගනින්. ඔෆිස් එකෙන් උඹේ T10 ෆෝරම් එක සර්ටිෆ්යි කරලා ගනින්. එක සබ්මිට් කරන්න ඕන. බැංකු වලට කතාකරල certified bank statement with withholding tax details ඉල්ලගනින් ටැක්ස් සබ්මිට් කරන ටයිම් පීරියඩ් එකට. (Savings &...
  7. Mugen

    බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

    OTP නැතුව online payment කරන්න පුළුවන් AliExpress වගේ
  8. Mugen

    CEB පොන්න ආතල්

    Off-Grid එකක් ගහල තියෙන්නේ. එක නිසා මෙලෝ දෙයක් හොයන්නේ නෑ. අපේ LECO එකෙන් පවර් දෙන්නේ. නිතර පවර් කට් නම් එන්නේ නෑ. එකටත් එක්ක වයිෆ් ගේ ගෙවල් පැත්තේ. මාසෙකට දවසක් කරන්ට් නෑ අතු කපන්න. ඊට වඩා ලොකු වැස්සක් හරි හුළඟක් හරි අවොත් සුවර් කරන්ට් නෑ මොනවා හරි මගුලක් කඩන් වැටිලා.
  9. Mugen

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    වෙලාවකට එහෙම හිතෙනවා. ඔය පොඩ්ඩක් ලෑස්ති කර ගන්න කරදර උනාට මේක පාවිච්චි කරන එක හරි ලේසි. එපා වෙනවා නැත්නම් අතුගන්න මොප් කරන්න ගියාම.
  10. Mugen

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    ඕකෙන් වැකුම් මොප් කරන්න කලින් පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් ලෑස්ති කර ගන්න ඕන වැඩේට. මම නම් කර්ටන් පොඩ්ඩක් උඩට උස්සනවා මොකද නැත්නම් මේක ඒ ටික සුද්ද කරන්නේ නෑ. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අස්කරනවා. බිම තියෙන වයර් පොඩ්ඩක් උඩින් තියනවා. පාපිසි අයින් කරනවා. සුද්ද කරන්න ඕන නැති කාමර වල / බාත්රූම් වල...
  11. Mugen

    14 රජයේ නිවාඩු දවසක් ද (IT COMPANY)

    WFH දවල් 12.30 ට වැඩ පටන් ගන්නේ. උදේ ගිහින් දානවා. නිවාඩු ගැන කියල එවපු ඊ මේල් එක බලන්නත් බැරි උනා.
  12. Mugen

    හොඳ 4K TV එකක් ගන්න

    Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer මේක ටිකක් පරණ මොඩල් එකක්. Sony 55" - K-55S30 - Rs. 419,999 - Singer මේක තමයි අලුත්ම එක.
  13. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    ඊයේ පාන්දර 1ට විතර SCAM+ ඩවුන් උනා. තාම බැලුවේ නෑ ඒක හරි ගිහින්ද කියල. Edit - දැන් බැලුව, වැඩ.
  14. Mugen

    TV එකක් ගෙන්න ගන්න ඕනි

    මගේ LG ස්මාර්ට් TV එකක් තියෙන්නේ. කිසි අව්ලක් නෑ අවරුදු 5ක් වෙනවා. හැබැයි පරණ webOS තියෙන්නේ. හැබැයි ලඟදි මෙන්න මේ Sony TV රිවිව් එක බලල Sony TV හොඳයි කියල හිතුන. ඩියුටි ෆ්‍රී ගත්තනම් හරි සිංගර් වොරන්ටි එක්ක.
  15. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    Hellobox 6 එකක් ඕඩර් කරා. පට්ට ගණන්නේ දැන්. ආවට පස්සේ විස්තරේ දාන්නම්.
  16. Mugen

    බොලා අලිඑක්ස්ප්‍රස් එකෙන් refund අරන් තියෙනවද?

    මටත් AliExpress එකේ පෙන්නන්නේ කාර්ඩ් ඔප්ෂන් විතරයි. Alibaba එකේ නම් Paypal ඔප්ෂන් තියෙනවා.
  17. Mugen

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

    සෙනසුරාදා ගියා. අම්මට සිරි වෙන සෙනගක් හිටියේ. පොතක් තෝරන්න බෑ. මේ දෙක විතරක් ගත්ත. කොහොමත් වෙලාවක් සෙට් වෙන්නේ නෑ කියවන්න.
  18. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    ඊයේ රෑ ATM එකෙන් අකවුන්ට් එකේ බැලන්ස් එක පෙන්නුවා. අද උදේ කරපු පේමන්ට් වලට SMS ආවා. ඔන්ලයින් බැන්කින් තාම වැඩ නෑ. මම පරණ ලින්ක් එකෙන් ට්‍රයි කරන නිසා ද දන්නේ නෑ. වෙබ් සයිට් එකේ මෙලෝ මගුලක් කියල නෑනේ අලුත් ඔන්ලයින් බැන්කින් ලින්ක් ගැන. පේමන්ට් SMS වල merchant කව්ද කියල පෙන්නන්නේ නෑ, නම්බර් එකක්...

    No contents