1. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    මම ඊයේ NSB ATM එකකින් අකවුන්ට් එකේ බැලන්ස් එක බලන්න හැදුවා. එකත් කරන්න බෑ තාම. එකම හොඳකට තියෙන්නේ කාර්ඩ් එකෙන් ගනු දෙනු කරන්න පුළුවන් එක විතරයි.
  2. Mugen

    NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

    තාම වැඩ නෑ ඔන්ලයින් බැන්කින්. කාර්ඩ් පාවිචිචි කරනකොට SMS එකක් වත් එන්නේ නෑ දැන්.
  3. Mugen

    කෝටි ගාණක සුපිරි බයික් කුරුණෑගලදී හදිස්සියේම පොලිස් භාරයට

    සාමාන්‍ය පාරවල් වල 70 එහා හයි ස්පීඩ්. හයිවේ එකේ නම් 100 යන්න. ඔයාට ඕන විදියට යන්න බෑ. රටක නීති තියෙනවා. 200 ට යන්න නම් රෙසින්ග් ට්‍රැක් එකකට යන්න.
  4. Mugen

    මේක දැක්කද බන්?

    පේන විදියට නම් ගාල්ලේ රිච්මන්ඩ් එක ළඟ ක්රෝසින්ග් එක වගේ. පොඩි අරන්චියකුත් ආව මෙහෙම දෙයක් උනා කියල.
  5. Mugen

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    කීයක් හරි හොයා ගන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ.
  6. Mugen

    Lead Acid බැටරි සවිතතු වෙන්නේ ඇයි ?

    දැන් බැටරි සව්ත්තු වෙලා නිසා මේ උපදෙස් වලින් වැඩක් නැති වේවි. හැමෝම කියනවා වගේ ලෙඩ්-ඇසිඩ් දිග කාලයක් පාවිච්චි කරන්න අමාරුයි. මම 24V සිස්ටම් එකක් පාවිච්චි කරනවා අවරුදු 2කට වැඩිය ලෙඩ්-ඇසිඩ් බැටරි එක්ක. ලෙඩ්-ඇසිඩ් බැටරි චාජ් වෙන්න ඕන බැටරි වල කැපාසිටි එකෙන් 10% වලින් (Ex. බැටරි 150AH නම් චාර්ජ්...
  7. Mugen

    13-15 AMP දාල ගහන්න

    දැන් කොහොමත් 13A ප්ලග් බේස් දන්නේ කොහොමත් ස්ටෑන්ඩර්ඩ් එක විදියට. හැම එකම 15A වයරින් කරන එක නම් මෝඩ වැඩක්. ලොකු ගානකට කෙල වේවි.
  8. Mugen

    FINAL NOTICE ISSUED 🔴BREAKING

    ජපානෙට දුන්නේ මොනෝ රේල් ප්‍රොජෙක්ට් එක. කෝ කරන්න දුන්නද ?
  9. Mugen

    ක්‍රීම් විකිණුනේ 3500 ක් පමණයි කුරියර් කියූ පසු පියුමිගේ ආදායම කෝටි 87 සිට 12 ට බසී

    ඒ වාහනේ ගොටගේ නෙවේ. මිනිහට පාවිච්චි කරන්න දීපු එකක් හමුදාවේ කේටරින් කන්ට්‍රෙක්ට් එක ගත්තු එකා. ඕක කාර් සෙල් එකේ විකිනෙන්නේ නැතුව තිබුන එකක් ලු ගාන ගොඩක් ලොකු නිසා.
  10. Mugen

    What is your 1st job and current job?

    Computer Science Instructor (2007) - 10,000 LKR Senior Site Reliability Engineer (2024) - 550,000 LKR
  11. Mugen

    ALTAIR කුලුනේ නොවිසඳුණු අභිරහස - 🔴🔴🔴නවතම CCTV දර්ශන මෙන්න

    අඩෝ සිරාවට, චන්දනයා පොතක් ගහවිද දන්නේ නෑ මේ පාර බුක් ෆෙයාර් එකට.
  12. Mugen

    මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

    යාලුවෙක් කියලත් තියෙනවා පටන් ගන්න කොට :lol: ටිපිකල් සිංහලු!
  13. Mugen

    TV series Rankings! 😍😍😍

    කෝ "The Witcher" ?
  14. Mugen

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    ඔව් වරදක් නෑ. ගෙදර අතු ගන්නයි මොප් කරන්නයි යන වෙලාව ඉතුරුයි. එක පාවිච්චි කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඕන. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අයින් කරනවා, කර්ටන් පොඩ්ඩක් උස්සල තියෙනවා, බිමට වයර් වගේ වැටිලා තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් උඩකින් තියනවා. කාලෙකට සැරයක් ඩිවයිස් එක සුද්ද කරන්න ඕන...
  15. Mugen

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    යු ටියුබ් එකේ වීඩියෝ ඕන තරම් තියෙනවා

    No contents