1. Mugen

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    දන්නා තරමට නම් අයෙත් ගත්තේ නෑ. IMF එකෙන් දැන් සල්ලි දෙනවානේ
  2. Mugen

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    රනිල් සීය ණය ටික ගෙව්වා බන්, දැන් අපි උන්ට ණය නෑ.
  3. Mugen

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒ වැඩෙත් හරි. දැන් අපි යමු ඊළඟ එකට.
  4. Mugen

    CEB උන් ජනවාරි ඉඳල...

    දැනට එන්නෙත් SMS තමයි බන්. (ලෙකෝ හැබැයි)
  5. Mugen

    ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

    දැනටත් මේ එකක් වත් කරන්නේ නෑ.
  6. Mugen

    Questions කොච්චරවත් පහල කඩා හැලෙන එක ?%^$%^$

    බිත්තියට හේත්තු කරලා තියෙන්නේ :lol: සාපයක් තමයි.
  7. Mugen

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙන්ඩගේ ඉන්ග්ලිෂ් මරු.
  8. Mugen

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හොඳ වෙලාවට ලෝන්තයෝ ටික ෆස්ට් බැට් කලේ නැත්තේ. එහෙම උනා නම් ASIA CUP එක අයෙත් බැලුව වගේ වෙනවා.
  9. Mugen

    Car headlight

    ඔරිජිනල් එන ඒවා අව්ලක් නෑ. රිෆ්ලෙක්ටර් හවුසින් තියෙන ඒවාට LED / Xenon ලයිට් හරියන්නේ නෑ. ප්‍රොජෙක්ටර් ලයිට් වලට මාරු කරලා ඕන නම් LED / Xenon පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහ එන එවුන් අනාතයි.
  10. Mugen

    Car headlight

    ඔරිජිනල් අවේ නැත්නම් දාන්න එපා බන්. ඉස්සරහින් එන එවුන් අනාතයි. කැරි 3 වීල් කාරයෝ ඔක්කොම දැන් ඕව ගහන් එන්නේ. මෙලෝ පකක් පෙන්නේ නෑ ඇස් දෙකට වැදුනම.
  11. Mugen

    සිංගප්පුරු ගිය ඩොකාලගේ සැප ජිවිත

    කාර් එකේ වීඩියෝ දැකල තමයි මාත් බලන්න ගත්තේ. කාර් එක ගොඩ දන්නා ගත්ත මහන්සිය නම් appreciate කරන්න ඕන. මුගේ මයින්ඩ් සෙට් එකේ අව්ලක් තමයි තියෙන්නේ. ඔය ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු නම් මුන්ට පුක දෙනවා ඇති දොස්තර නිසා. වෙන කව්රුවත් මුව ගණන් ගන්නේ නැති නිසා වෙන්න ඇති සියුමැලි හිත රිදිලා තියෙන්නේ...
  12. Mugen

    පකින් SLT

    My SLT APP එකෙන් කරානම් හරිනේ. පිස්සුද බන් ඔය කෝල් සෙන්ටර් වලට කතා කරන්න යන්නේ ? මම 27 බිල් ගෙව්වේ. වෙනද එන මැසේජ් මුකුත් අවේ නෑ. 30 සදුදා මැසේජ් එකක් ආවා අකවුන්ට් එක සස්පෙන්දඩ් කියල. මම ගෙදර නෙවේ හිටියේ දවල් ඇවිත් බලනකොට වැඩ. අද මැසේජ් එකක් ආව අකවුන්ට් එක ඇක්ටිව් කියල. පිස්සුද මන්ද මුන්ට...
  13. Mugen

    දැන් හැමෝම ළඟ iPhone?

    ගොඩක් අය රැල්ලට කොහොම හරි පරණ ෆෝන් එකක් ගන්නවා. පව් ඉතින්. ලෝකෙට පෙන්න ජීවත් වෙන එවුන් නේ. අයිෆෝන් පාවිච්චි කරාට රෙන්න පුකේ ගු නෑ බැලුවම.
  14. Mugen

    ගෙයක් හදන්න කොස්ට් එක

    මටත් කෙල උනා වැස්ස නිසා. දැන් ඔක්කොම වැඩ නවත්තලා ස්ලැබ් එක වෝටර් ප්රුෆ් කරන්න ඉන්නේ. ඊට පස්සේ කඩන් හැලුන තැන් වලට පොටි ගහලා පිලර් ගාන්න වෙනවා. උඩ තට්ටුව හදන්න හිතලවත් නෑ.
  15. Mugen

    අඩෝ මෙහෙම වෙන්න පුලුවන්ද බන්? 🥴

    බස් වල යන එක නවත්තලා ගොඩක් කල් දැන්. දන්නේ නැති එවුන්ට උදව් කරන එකත් නවත්තලා ගොඩක් කල් දැන්.
  16. Mugen

    පරණ කෑල්ලක් ... අම්මෝ සැප

    දාගෙන හිටපු කාලේ කරන්න බැරිඋන ඒවා දැන් කොහොමත් කරන්න බෑ. තව එකක්, ඒකිගේ nude ෆොටෝ උඹ ගාව තියෙනවා කියල වැරදිලාවත් කියන්න එපා.
  17. Mugen

    IT Top up degree

    PIBT එකේ තිබුන. මගේ යාලුවෝ ගොඩක් කරා. https://pibtsl.com/school-of-computer-science/
  18. Mugen

    දික්කසාද කතා

    I only heard the story from one side (Husband's side). I couldn't dig deep because I thought that was their personal thing. I honestly believe there is no problem from the hygiene side. There were some other problems like she hates her husband's parents and friends. It's an arranged marriage.
  19. Mugen

    දික්කසාද කතා

    මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
  20. Mugen

    ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

    True. In fact, they tried 12 years. The girl looks young. I wonder what age they get married.

    No contents