ගෑනියි, චීනයි ගැන කිව්වට උබලට ළමය අමතක උනානෙ.
ඉතින් ඔහොම වෙලා අවුරුදු 20කට විතර පස්සෙ මෙතන අකවුන්ට් එකක් හැදුණා @N A K A M U R A කියලා![]()
හම්පඩ නාකි ඕසි කාරයෙකුට දාව ඉපදිලා තාමත් උන්ගේ රටේ ගූ හෝදන ජෙප්පා මරු කියවනවා
ගෑනියි, චීනයි ගැන කිව්වට උබලට ළමය අමතක උනානෙ.
ඉතින් ඔහොම වෙලා අවුරුදු 20කට විතර පස්සෙ මෙතන අකවුන්ට් එකක් හැදුණා @N A K A M U R A කියලා![]()
Meheth Web series patan aranda
දැන් තාම කට්ටල් තෙල් මාරු කරන්නේ ඔයාමද ?මම ඩිවොස් වෙලා දැන් අවුරුදු 2. බැදල අවුරුදු එක හමාරකින් වගේ ඩිවෝස් උනා. ප්‍රපොසල් එකකින් බැන්දෙ ඒත් කවදාවත් අදහස් ගැලපුනේ නෑ, හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. අන්තිමට කෙල්ලගෙ ගෙදර උනුත් අපේ ප්‍රශ්න වලට අතදාන්න ගත්ත. එපාම වෙලා ඩිවොස් කරල දාල මම ලංකාවෙන ආව.
ගෑණුන්ට එහෙම තමයි උන්ට සල්ලි ඕන හිතාගන්න බැහැහිතාගන්න බැරි මිනිස්සු දික්කසාද වෙලා..මේ මගේ යාලුවොන්ට උන සිද්ධි
එක යාලුවෙක් වඩ්ඩෙක්..පොර මාර ඩිමාන්ඩ් . මේස ලී පුටු ..කප්පිත්තා..ලගදී ජිප් එකකුත් ගත්තා..පොරගේ වයිෆ් ටිකක් මොඩ් ..පොර මාර ආදරයි වයිෆ්ට
වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
මාරම ගෑනු තමයි..
කොටමු උඹලා අහලා දැකලා තියන දික්කසාද සීන් කෝන්
ගෑණුන්ට පොඩ්ඩ ඇති බන් වෙනස් වෙන්න. කොටින්ම වෙනසක් කරගන්න ඕන වුනාම පොල්ලත් ලොකුයි කියලා යන එවුන් ඉන්නේ.හැබැයි ඉතින් ඒකි දන්නේ නැද්ද බන්දිනකන්ම අරූ බුලත්හපයෙක් කියල.
Meheth Web series patan aranda
කොටින්ම වෙනසක් කරගන්න ඕන වුනාම පොල්ලත් ලොකුයි කියලා යන එවුන් ඉන්නේ.


සාදාරණයි නේමගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
බඳින්න කලින් මාස 6 ක් වත් trail යන්න ඕනේ කියන්නේ ඔන් න ඕකයි.මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
Moral of the story: try widowsහුගක් උන් අනික් උන්ගේ පව්ල් වල අවුල් , දුර්වලතා දැනගෙන ඒ පව්ල් වල ගෑණු අයට ලං වෙනවා. ඊට පස්සේ ඒ ගැණු අයවත් ටික ටික නම්මගෙන වැඩේට සෙට් වෙනවා. තව කෙනෙක්ගේ පව්ලකට තුන්වෙනියෙක් විදිහකට ඇතුල් වෙනවා කියන්නේ හෙන පාපයක්. පිරිමි හෝ ගෑනු තමන්ගේ අම්මා තාත්තා , පව්ලේ අයගෙන් පස්සේ හොදටම ලං කර ගන්නේ තමන්ගේ ගෑනිව හෝ මිනිහව. එක පාර ඒ ගෑනි හෝ මිනිහා වෙන කෙනෙක් එක්ක ගියා කියන්නේ මුළු ලෝකෙම එක පාර ඔලුවට කඩන් වැටුනා වගේ වැඩක්. එක දන්නේ එහෙම උන අය. මම නම් කියන්නේ කාටවත් ඒ වගේ අනුන්ගේ පව්ලකට සෙට් වෙන්න හිතන්න, ප්ලෑන් ගහන්න හෝ මැසේජ් එකකින්වත් ස්ටාර්ට් එකක් ගන්න එපා කියලා.

Reason she was unwilling to get fucked? Maybe there was a problem with husband's hygiene or behaviour.මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
ඇමරිකාවෙ ප්‍රශිද්ද නලුවෙක් උන්න
තමුංගෙ ගෑනි නිසා ඔක්කාර් සම්මාන උලෙලෙදි සටනකටත් එලඹුනා
එච්චර ආදරෙයි
ඒත් දැං ඔන්න ඩිවෝස් වෙනව ලු
I only heard the story from one side (Husband's side). I couldn't dig deep because I thought that was their personal thing. I honestly believe there is no problem from the hygiene side.Moral of the story: try widows
Reason she was unwilling to get fucked? Maybe there was a problem with husband's hygiene or behaviour.
------ Post added on Oct 19, 2023 at 5:13 PM
සන්ස්කෘතික දෙයක් නෙමෙයි ඔතන තියෙන්නේ. දැන් ඉන්න එවුන් ඔය සන්ස්කෘතික මගුල් ගනන් ගන්නේ නෑ. හැබැයි ඕක කරන්න කැමති නැත්තේ ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව ශුවර් නැති නිසා. ඔහොම වුනොත් ලන්කාවේ හැම ගෙදරකම වගේ single mom කෙනෙක් ඉන්නවා බලාගන්න පුලුවන්.ඒ නිසා හොදම දේ living together කාලයක් ඉන්න එක
ඇමරිකාවෙ ප්‍රශිද්ද නලුවෙක් උන්න
තමුංගෙ ගෑනි නිසා ඔක්කාර් සම්මාන උලෙලෙදි සටනකටත් එලඹුනා
එච්චර ආදරෙයි
ඒත් දැං ඔන්න ඩිවෝස් වෙනව ලු
මටත් එෆ් බී එකෙන් සෙට් වුනා ලෝයර් කෙල්ලෙක්ව. මම මෙකෛත් කියලා ඇති ඒකි ගැන. ඒකි කියනවා බැන්දත් සෙක්ස් කරන්න කැමති නැති වෙන්න පුළුවන්ලු. මම කතාව නැවත්තුවා.මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.