1. laknath123

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

    ඒකෙන් හරි මේකෙන් හරි යුතුකම් ඉෂ්ඨ කරා බ්‍රෝ:cool::cool:
  2. laknath123

    මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#

    මාව සවුත්තු ජනපති කෙනෙක් කලේ කවුද :lol: ඩිස්ක්ලේමර් : *******ගේ සහ ******ගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි..
  3. laknath123

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

    තෝ ආවද මේ පාරත් ක්‍රැක් කරලා ගම කන්න....:sorry:
  4. laknath123

    EK Awrudu Kumaraya.......

    old memory :cool:
  5. laknath123

    ebay selling... උදව් කරන්න

    පිටරටක ඉන්න කෙනෙක්ට කියලා පේපැල් එකක් හදා ගන්න බැරිද බන්ස්...එයාටම කියලා වෙරිෆයි කරගෙන් වැඩේ කරගෙන යන්න බැරිද :(
  6. laknath123

    ebay selling... උදව් කරන්න

    ත්‍රෙඩ් එක මකලා බං..බුක් මාක් කරන් සෙට් වෙන කොට ඒකට කෙළලා...:lol:
  7. laknath123

    ebay selling... උදව් කරන්න

    දන්න කෙනෙක් අපිට උදව් කරන්න...:)
  8. laknath123

    ebay selling... උදව් කරන්න

    කොහොමද කරන්නේ....කියමු බලන්න :)
  9. laknath123

    ebay selling... උදව් කරන්න

    ඒ කියන්නේ ලංකාවේ ඉඳන් මේ වැඩේ කර ගන්න විදියක් ඇත්තෙම නැද්ද :( පිලිපීන් මැලේෂියන් එව්වා දාලා හිර වුනොත් සල්ලි ගන්න විදියක් ඇත්තෙම නැද්ද ? :(
  10. laknath123

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    කෝ අප්ඩේට් :angry:
  11. laknath123

    ebay selling... උදව් කරන්න

    මමත් හිතුවා පොඩි ගාණක් යට කරලා ඊබේ සෙලිං පටන් ගන්න...හැබැයි එළකිරියෙන් දැනගත්ත ටික ඇරෙන්න මෙලෝ චෙයක් දන්නේ නෑ... පේපැල් වලින්ද මුදල් ගෙන්නා ගන්න විදිය අවුල් නේද? ඒකට මොකක්ද කරන්න තියෙන විසඳුම? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න ? දන්න දන්න ට්‍රික්ස් ටිකක් අපි අතර බෙදා ගනිමු :)
  12. laknath123

    රතිඤ්ඤා හිඟයක් රට පුරා

    සිරාවට....රනිල් කියන්නේ නළුවෙක් නෙවෙයි.. මොළයක් :lol::lol: මාර දැක්මක් තියෙන්නේ :lol:
  13. laknath123

    ජනාධිපති වාහන විනාශ කරයි

    එන්න අපි විනාස කරමු ™ :lol::lol:
  14. laknath123

    මහින්දට වැරදුන තැන

    සැපයි තමයි යකෝ.:frown:.බලපං දැන් මහින්ද ඉන්න කාලේ වගේද ?:growl: රට සුඛිත මුදිත වෙලා.:cool: ඉරිසියාව තොගේ :growl:

    No contents