ebay selling... උදව් කරන්න

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් හිතුවා පොඩි ගාණක් යට කරලා ඊබේ සෙලිං පටන් ගන්න...හැබැයි එළකිරියෙන් දැනගත්ත ටික ඇරෙන්න මෙලෝ චෙයක් දන්නේ නෑ... පේපැල් වලින්ද මුදල් ගෙන්නා ගන්න විදිය අවුල් නේද?
    ඒකට මොකක්ද කරන්න තියෙන විසඳුම? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න ?
    දන්න දන්න ට්‍රික්ස් ටිකක් අපි අතර බෙදා ගනිමු :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,390
    113
    රට ඉන්න කෙනෙක්ට කියල account එකක් හදාගෙන එයාට සල්ලි යවල මෙහෙට එවාගන්න එක තම safe ම option එක.

    නැත්නම් ඉතින් phiphne, malaysia account එකක් හදල withdraw කරන්න පුළුවන්. හැබැයි verify කරන්න කිවම කෙලවෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රට ඉන්න කෙනෙක්ට කියල account එකක් හදාගෙන එයාට සල්ලි යවල මෙහෙට එවාගන්න එක තම safe ම option එක.

    නැත්නම් ඉතින් phiphne, malaysia account එකක් හදල withdraw කරන්න පුළුවන්. හැබැයි verify කරන්න කිවම කෙලවෙනවා.

    ඒ කියන්නේ ලංකාවේ ඉඳන් මේ වැඩේ කර ගන්න විදියක් ඇත්තෙම නැද්ද :(
    පිලිපීන් මැලේෂියන් එව්වා දාලා හිර වුනොත් සල්ලි ගන්න විදියක් ඇත්තෙම නැද්ද ? :(
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මමත් හිතුවා පොඩි ගාණක් යට කරලා ඊබේ සෙලිං පටන් ගන්න...හැබැයි එළකිරියෙන් දැනගත්ත ටික ඇරෙන්න මෙලෝ චෙයක් දන්නේ නෑ... පේපැල් වලින්ද මුදල් ගෙන්නා ගන්න විදිය අවුල් නේද?
    ඒකට මොකක්ද කරන්න තියෙන විසඳුම? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න ?
    දන්න දන්න ට්‍රික්ස් ටිකක් අපි අතර බෙදා ගනිමු :)

    Uba kemathinam join wela patan gamu
    man inne Malaysia, verified account 1k thiyanawa
    pm 1k dapan kemathi nam
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Ebay

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මම හිතාගෙන ඉන්නේ රට ඉන්න කෙනෙක්ට කියලා අකවුන්ට් එක හදාගෙන එයාගේ මැෂින් එකට ටීම් වීවර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්න. මගේ කාර්ඩ් එක එයා හදන රටේ පේපැල් අකවුන්ට් එකට ජොයින්ට් කලාට අවුලක් වෙන එකක් නැහැ නේද? මගේ අදහසේ වරදක් තියේ නම් කියන්න...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මම හිතාගෙන ඉන්නේ රට ඉන්න කෙනෙක්ට කියලා අකවුන්ට් එක හදාගෙන එයාගේ මැෂින් එකට ටීම් වීවර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්න. මගේ කාර්ඩ් එක එයා හදන රටේ පේපැල් අකවුන්ට් එකට ජොයින්ට් කලාට අවුලක් වෙන එකක් නැහැ නේද? මගේ අදහසේ වරදක් තියේ නම් කියන්න...

    දන්න කෙනෙක් අපිට උදව් කරන්න...:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිටරටක ඉන්න කෙනෙක්ට කියලා පේපැල් එකක් හදා ගන්න බැරිද බන්ස්...එයාටම කියලා වෙරිෆයි කරගෙන් වැඩේ කරගෙන යන්න බැරිද :(
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Paypal walin salli ganne nm machn mama HNB visa card eka Paypal ekta add krla ekata withdraw kranne. $5 kapenwa paypal eken echcharai aula wena aulk nm thama awith na mchn.... wena prashnayak thiyenwa nm ahapn mn dnnwa nm kyla dennam mchn
     
    • Like
    Reactions: laknath123