1. laknath123

    කියපල්ලාකෝ ලොකු දෙයක්..

    නිකං ඉඳලා සල්ලි හොයන්න විදියක්ද අහන්නේ... :frown:
  2. laknath123

    කියපල්ලාකෝ ලොකු දෙයක්..

    විස්තර මදි.. දැව වලටද :nerd:මල් වලටද :nerd:කොළ වලටද... :nerd:ගෙඩි වලටද ? ඇට වලටද ?:nerd::nerd:
  3. laknath123

    ලක්ෂ 15 අඩුවෙන් ගන්න පුළුවන් කාර්

    තුට්ටු දෙකට අස්සයා ගන්නත් ඕනේ..නේරංජනා ගඟෙන් පනින්නත් ඕනේ...:(
  4. laknath123

    Lankawe Thiyenne Lorry Bus – ධම්මික_පෙරේරා කියයි

    සංවර්ධනය වෙමින් පවතින එටක් නේ බොලවු....දැන් ඉස්සරහට මේක වෙනස් කරන්නත් ඕනේ අපි අපිමයි . :yes:
  5. laknath123

    අවුරුදු 11 යි

    අපි එකම බැජ් එකේ :):)
  6. laknath123

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    රනිල් සර් නොමිලේ දෙන ඉන්ටනෙට් වලින් ඇවිල්ලා එතුමාට ඔහොම අපහාස කරන එක කැත වැඩක් නෙවෙයිද ?:frown::frown: බලපැන් දැන් රට කොච්චර වෙනස්ද ? :) රනිල් ආවට පස්සේ ඔක්කොම දැන් නගිනවා..කාටද ආඩම්බර..:baffled: හැබැයි එකක් ඇර :dull:
  7. laknath123

    කොළඹට_ලන්ඩන්_ලුක්

    මොනා කියනවද සඳුන් :lol:දැන් බයියන්ගේ මූණ කොර වෙලා ඇති...:lol::lol:
  8. laknath123

    2022ට කාලය හරහා ගිහින් ආවා

    දැම්ම ඒක වෙනස් කරොත් ..2020 දි උඔ දැක්ක දේ වෙනස් වේවි නේද ? තෑන්ක්ස් ෆොද ඉන්ෆොමේෂන් :yes:
  9. laknath123

    Facebook_Clone

  10. laknath123

    නදීශාගේ xxx

    :eek::eek:
  11. laknath123

    හොඳම Credit Card එක මොකක්ද​?

    :yes::yes: :sorry::sorry:
  12. laknath123

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    බිළිඳා අහන ප්‍රශ්න :lol::lol:
  13. laknath123

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    මේ රටේ දේශපාලුවෝ ගන්න තීරණ 99ක්% රට වෙනුවෙන් නෙවෙයි... තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්:sorry:

    No contents