⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පලවෙනි match එකේ තිලංගය කප්පන් දුන්නද මන්ද. බලන්නත් ඇවිත් හිටියනේද. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බන්ගලියොත් එහෙ තිබුන සිරිස් එකේ අපිට ගහල ඊළඟ දෙකම කෑවා :baffled: අපිටත් ඒ සෙතේ තමා වෙන්න යන්නෙ මට පේන්නේ
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    දිනන්න තිබ්බ මැච් එක:(. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි:sorry:. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.:shocked::lol:. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම:growl:. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා:lol::P. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො:shocked::confused::lol:. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.:frown::baffled: කියන්න වැරදි නම් ගොඩයි. :rolleyes::no:මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :angry:

    29177993_979828992182232_1595138396144251095_n.jpg
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    දිනන්න තිබ්බ මැච් එක:(. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි:sorry:. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.:shocked::lol:. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම:growl:. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා:lol::P. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො:shocked::confused::lol:. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.:frown::baffled: කියන්න වැරදි නම් ගොඩයි. :rolleyes::no:මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.:(

    sirawata machan match eka parada une ape tactical planning nethi hinda... issara mahela sana arjuna inna kale plan karalama koccara match dinanawada.. mata matakai 2007 worldcup eke england match eke un 230 chase karaddi mahela captancy ekenma match eka dinewwa. ekata den:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිනන්න තිබ්බ මැච් එක:(. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි:sorry:. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.:shocked::lol:. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම:growl:. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා:lol::P. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො:shocked::confused::lol:. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.:frown::baffled: කියන්න වැරදි නම් ගොඩයි. :rolleyes::no:මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.:(
    පැරදුනාම වැරදි පේනව වැඩියි :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චාමිරගේ ලෝන් රන් එක (ලෝන්ගස්ට් රනප්)

    පටන් ගැන්ම

    මේක දානවා ඕකගේ පොලු ගැලවිලා විසිවෙලා යන්න :yes:

    මැද හදියක් එද්දී.

    යෝකර් එකක් දානවද?බවුන්සර් එකක් දානවද? :cool: (හති අරිමින්)

    ආම්පෙයාර්ට ටිකක් මෙහායින්.

    දාන්න බෑ වගේ යකෝ :( (බොද වෙලා පෙන්න ගනී, බල්ලෙක්ට වගේ හති)

    ලයින් එක ලගදි.

    මේ බෝලේනම් දැම්මත් වැඩක් නෑ.ඒත් මෙච්චර දුර දුවගෙන ආපු එක අපරාදේ.
    ඔන්න ඔහේ දානවා :growl:

    ඊට පස්සේ වෙන දේ අපි දන්නවනේ.
    මැද කොටවලා හෝ තඩි ෆුල් ටොස් එකක්.

    oh what a biggie.bla bla blaa :lol:

    :rofl::rofl::P
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    අද බංගලි ගහන්න චාන්ස් එකක් තියෙනවා
    අද ටොස් එක උන් දින්නොත් මැච් එක උන් දිනුම්
    කීයක් ඔට්ටුද?
    ඊළඟ අපේ මැච් එකත් අපි කනවා, සොරි කොල්ලනේ... ඕකයි වෙන්නේ...
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    Thoge nama wenas kara ganin seratama issella
    Niyama Sinhalayalu, aduma gane lankawa dinanna kiyalawath wish karanne ne
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    Thoge nama wenas kara ganin seratama issella
    Niyama Sinhalayalu, aduma gane lankawa dinanna kiyalawath wish karanne ne

    Wedakne bro...
    Meka Sinhala kamak ekka gawaganna deyak ne...
    Wish karanna tibba, a widihata wede wenawanam...

    Paradinawanam Paradinawa kiyane nethuwa Dinanawa kiyanne kohomada...

    Team eke batting dan hondai...
    hatura eka goda dala, hondata eka penawa...
    Lankawe honda bowlers la innawa ona taram, eka set ekak eheta meheta dada unta pinata padi di di tiyan innawa
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Wedakne bro...
    Meka Sinhala kamak ekka gawaganna deyak ne...
    Wish karanna tibba, a widihata wede wenawanam...

    Paradinawanam Paradinawa kiyane nethuwa Dinanawa kiyanne kohomada...

    Team eke batting dan hondai...
    hatura eka goda dala, hondata eka penawa...
    Lankawe honda bowlers la innawa ona taram, eka set ekak eheta meheta dada unta pinata padi di di tiyan innawa

    Kathawa aththa :yes::yes::yes: