Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!
වාහනේක ක්ලච් එක කියන්නෙ නිතර ඝර්ශණයට ලක්වෙන කොටසක්. ඉතිං ක්ලච් එක ගෙවීයාම ගැන අමුතුවෙන්
පුදුමවෙන්න දෙයක් නෑ. විවිධ හේතු ( ඔයාගෙ driving style එකත් ඇතුලුව ) නිසා ඔයගෙ ක්ලච් ගෙවීයාම එහෙම
නැත්නම් ආයුකාලය අඩු හෝ වැඩි වෙන්න පුලුවන්. සමහර විට සැතපුම් 50,000න් ඉවර වෙන්න...