

එහෙම තමා බන් ගොඩක් කම්පැනි කාරයෝ ඔෆර් විදියට දෙන්නේ ෂෝට් එක්ස්පයර් අයිටම් තමයි.. විසි කරන්න ලෝබ කමේ මොකක හරි අමුණලා දෙනවා.. පර්ෆියුම් , සබන් වගේ කොස්මටික් අයිටමුත් එහෙම තමා..අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....

උඹ කෑවද බන්?Dan ennath puluwan , heta ennath puluwan . Ubata hoda vidiyak kiyapan

ඉන්නෙත් ගාල්ලෙයි, ගෑනිගේ ඇඳක් ......යට
කන්නෙත් සෝස්මලු, බුරියානී ..........එකට
බැලුවොත් ළිඳකමයි පූරුවේ .........කල පවට
එන්නේ කවදාද කුක්කා, ලිඳෙන් .......ගොඩ![]()



itin thawa daswas 12 tiyenne..paan ekka hari daan kapan



මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්රීම්ක්රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

තව සතියක් තියෙන්නෙ බන්..
අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්.. අනික උබ බල්ලෙක් නෙ බන්..
ඕන මගුලක් දිරවනව නෙ..