රිදෙයි නමුත් ඇත්ත මේකයි. මොලේ තියෙන කිසිම මනුස්සයෙක් රටට මෙච්චර විනාසයක් කරන මරාට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ,
සංධානෙට ඡන්දෙ දෙන හේතු
1)ප්‍රවේණි මානසිකත්වය
2)ආණ්ඩුවෙ කෙලින්ම හෝ වක්‍රව නීති විරෝධි ප්‍රතිලාභ ලැබීම ( දේශපාලන හෙංචයියො, කුඩු කැසිනෝ ඩීල් කාරයෝ)
3)සංවර්ධනය යනු තාර පාරවල් හැදීම කියා...