මහින්දට චන්දය දෙන්න බැරිම නං

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ ගොන් කතා නොකිය පල,විපක්ශ නායකය කොටියට රටෙන් බාගයක් ලියල දුන්න කොටිය තමා,ඒකව අගමැති කොරන්ඩ අපේ බල්ලගෙවත් චන්ද දෙන්ඩ දෙන් නැ යකො.:P හොද මිනුස්සු මැරුව තමා කොටි,කොටින්ගෙ &ක ලොවන පොනිලව පක්ශ නායකය කරන්ඩ.ඒ නායකයො කොටි මැරුවෙ නැත්තන් පොනිල,අද නිකන් මන්තී කෙනෙක් විතරයි,පක්ශ නායකය නෙමේ.:angry:
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     
    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    :yes:
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:

    :yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    “Life is a dream for the wise,
    a game for the fool,
    a comedy for the rich,
    a tragedy for the poor.”

    ‘ජීවිතය යනු නැණවතාට සිහිනයකි.මෝඩයාට සෙල්ලමකි.ධනවතාට
    සුඛාන්තයකි.දුප්පතාට ඛේදාන්තයකි.’
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලෝකයේ අසහාය නායකයා තේරීමට ඔබට අවස්ථාව ලැබුණා යයි සිතන්න. මෙහිදී ඡන්දය පාවිච්චි කල හැක්කේ ඔබට පමණි. පහත සඳහන් තිදෙනාගෙන් ඔබ තෝරා ගන්නේ කවුද?

    පළමු අපේක්ෂක
    - ඔහු වංචනික දේශපාලකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු වී ඇත.දෛවඥයින්ගේ උපදෙස් පිළිගනී.අනියම් භාර්යාවන් දෙදෙනෙකි.අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී ඇත.දිනකට මාටිනි ( ජින් මිශ්‍ර මත්පැනකි ) වීදුරු 8-10 අතර පානය කරයි.

    දෙවන අපේක්ෂක - දෙවරක් දැරූ තනතුරෙන් පහකල අයෙකි.මධ්‍යාහ්නය වන තුරු නිදයි.පාසල් යන අවදියේ අබිං භාවිතා කල අයෙකි.සෑම සන්ධ්‍යාවකම විස්කි ලීටරයකට ආසන්න ප්‍රමාණයක් පානය කරයි.

    තෙවන අපේක්ෂක - සම්මාන ලාභී යුද වීරයෙකි.නිර්මාංශභක්ෂකයෙකි.දුම් පානය නොකරයි. මත්පැන් පානය ඉඳහිට ගන්නා බියර් වීදුරුවකට පමණක් සීමාවෙයි.කිසිම දින තම භාර්යාවට වංචාවක් නොකල අයෙකි.

    හරි.....මේ තිදෙනාගෙන් ඔබ ලෝක නායකයා ලෙස තෝරා ගන්නේ කවුද?

    ඔබේ තේරීමෙන් පසු......... මෙන්න බලන්න ඔබ තෝරා ගත්තේ කවුද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පලමු අපේක්ෂක - වින්ස්ටන් චර්චිල්

    දෙවන අපේක්ෂක
    - ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

    තෙවන අපේක්ෂක
    - ඇඩොල්ෆ් හිට්ලර්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
    :yes::yes: බය වෙන්ඩ එපා අපි සිරිසේන රජ වෙලා හදන්ඩ හදන අවුල් හවුල පරදනව.කොටියි තම්බියොයි එක්ක මොන යහපාලනයක්ද සිරිසේන උදා කරන්නෙ ලොල් තමා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරා කියන්නෙ ලංකාවට ඒකීය කියලා කියන්නත් ලැජ්ජා වෙච්ච නායකයෙක්. ජෙප්පොයි හෙළ උරුමයයි තමා යුද්ද කරන තැනට මරාව තල්ලු කරේ. රටෙන් බාගයක් ලියලා දුන්නු සාම ගිවිසුම මරාත් ගෙනිච්චා මාස ගානක්. ඔච්චර නරක නම් ඒ කාලෙම අයින් උනේ නැත්තෙ ඇයි

    එහෙම අයින් වෙන්න පුලුවන් නන් අයින් වෙල‍ා බන්.... අයින් වෙන්න බැරි නිසා තමා සාම කතා තිබ්බේ. ආන්ඩුවට යුද්දෙ පටන් අරන් ප්රහාරකයා වෙන්න ඕනි උනේ නෑ. එතකොට කොටි ආත්මාරක්ශාවට සටන් කරනව වෙනව. කොටිම අපිට ගහන කන් හිටියෙ ඒකයි. ගහන්න පටන් ගත්තට පස්සේ මිලිබෑන්ඩ් කිව්වත් යුද්දේ නතර කලේ නැහැනේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes::yes: බය වෙන්ඩ එපා අපි සිරිසේන රජ වෙලා හදන්ඩ හදන අවුල් හවුල පරදනව.කොටියි තම්බියොයි එක්ක මොන යහපාලනයක්ද සිරිසේන උදා කරන්නෙ ලොල් තමා..
    දෙකනම් නම් දුන්නා..එත් තුන නම් දෙන්නෙ නෑතො....දිපු දෙකත් ආපහු වමාරන්න පුලුවන් නම් එකත් කරනවා.....:angry:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    1460313_1497091403886696_2767949830923221222_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොහෙද බන් රටෙන් බාගයක් ලියලා දුන්නේ? එ ගිවිසුමෙන් නෙද LTTE දෙකඩ උනේ? කරුනා පිල්ලයාන් කැඩුනේ? එහෙනම් මොකද 2005 දි කොටියා රනිල් ට චන්දේ දාන එක වලක්වලා මහින්දට උදවු කරෙ? අද KP ඉන්නේ මහින්ද ගාව. හොදම කොටියා තමා මහින්ද

    කොටි දෙකඩ වෙන්නද ගිවිසුම ගැහුවේ. ඒ නිසාද‍ කොටි මරන්න හොයන කරැනව ආරක්සා කරමු කියල බුද්ධි අන්ස කිවුවම රනිය කොටි තරහ කර ගන්න එපා කිව්වේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :yes::yes: බය වෙන්ඩ එපා අපි සිරිසේන රජ වෙලා හදන්ඩ හදන අවුල් හවුල පරදනව.කොටියි තම්බියොයි එක්ක මොන යහපාලනයක්ද සිරිසේන උදා කරන්නෙ ලොල් තමා..
    උබ නම් මහ කුප්ප බල්ලෙක්. කේපී කරුණා හකීම් ලට පශ්චාත් බාගෙ දික් කර කර අනිත් එවුන්ට හම්බයො කොටි ගානවා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම අයින් වෙන්න පුලුවන් නන් අයින් වෙල‍ා බන්.... අයින් වෙන්න බැරි නිසා තමා සාම කතා තිබ්බේ. ආන්ඩුවට යුද්දෙ පටන් අරන් ප්රහාරකයා වෙන්න ඕනි උනේ නෑ. එතකොට කොටි ආත්මාරක්ශාවට සටන් කරනව වෙනව. කොටිම අපිට ගහන කන් හිටියෙ ඒකයි. ගහන්න පටන් ගත්තට පස්සේ මිලිබෑන්ඩ් කිව්වත් යුද්දේ නතර කලේ නැහැනේ.
    අපි මැරිලා ඉපදුනේ නෑ බන්. මරාත් මුලින් විශ්වාස කලේ සාම සාකච්ඡා කරලා ප්‍රශ්නෙ විසදගන්න. හෙළ උරුමය ජවිපෙ තමයි යුධමය විසදුමට කැමැත්තෙන් හිටියෙ. උන් නැත්තන් අද යුධ ජයග්‍රහණයක් නෑ. ඇත්ත ඒකයි. දේශපාලන නායකත්වය දුන එකට මරා ට ක්‍රෙඩිට් එක දෙනවා. තණ්හාව නැතිව දෙවෙනි පාර කාටහරි දීලා ගෙදර ගියා නම් අපිත් අද කට ඇරලා ගෞරවයෙන් කතා කරනවා මරා ගැන. වටේ ඉන්න පවුලෙ උදවිය තමා මරාව නැතිකරේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ නම් මහ කුප්ප බල්ලෙක්. කේපී කරුණා හකීම් ලට පශ්චාත් බාගෙ දික් කර කර අනිත් එවුන්ට හම්බයො කොටි ගානවා
    උබ නම් මහ කුප්ප බල්ලෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නම් මහ කුප්ප බල්ලෙක්. කේපී කරුණා හකීම් ලට පශ්චාත් බාගෙ දික් කර කර අනිත් එවුන්ට හම්බයො කොටි ගානවා
    kp කරුන ඊලම ඉල්ලන් නැ ඒ කියන්නෙ අවුලක් නෑ.

    1. හකිම් ලගදිම සිරිසේනගෙ ඔඩොක්කුවෙ උගෙන් මුස්ලිම් දිස්තික්කය ඉල්ල ගන්ඩ,:angry::angry:

    2. ඒ වගේම TNA එකත් සිරිසේන එක්ක දැනටම හොර ගිවිසුමක් ගහල ඉවරයි,13 + දිම, උතුරෙ හමුදා ආණ්ඩුකරය පැන්නිම,උතුරින් හමුදා ඉවත් කිරීම,ස්වන්පාලන බලය ලබා දීම වගේ කොටින්ට යුද්දෙන් ගන්ඩ බැරිදේවල් සිරිසේන පොනිලත් එක්ක එකතුවෙලා පුදන්ඩ යන්නෙ.

    3 එතකොට වතුකරේ දෙමලුන්ට පර්චස් 7කුයි ගේකුයි දෙන්ඩ පොරොන්දු වෙලා ඉන්නෙ සිරිසේන ඒක එලියට ආවෙ දිගම්බරන් කියපු නිසා,සිරිසේනගෙන් වතු දෙමලුන්ට ගේකුයි පර්චස් හතකුයි කඩේ යන උබලට සිනි බොලයක් වත් දෙනව කියුවද?????

    බොහොම පැහැදිලියි සිරිසේන පොනිල් චන්දිකා කියන මීහරක් තුන් දෙනා එකතුවෙලා රට බෙදන්ඩ , තර්ස්ත්‍රවාදය පොශනය කරන්ඩ යන්නෙ.

    ඒත් අපි රට රෑක ගන්නව 2005 වගේම, 2005 අපි හරි දේ කරපු හින්ද බොලා අද පාර බැහැල යනව ඒක මතක තියා ගනිල්ල,අපියි හරීම තීරන අරන් රට්ට ජාතියට ආගම දිනවල තියෙන්නෙ නැතුව ගොබ්බ unp බුරුවො නෙමේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි මැරිලා ඉපදුනේ නෑ බන්. මරාත් මුලින් විශ්වාස කලේ සාම සාකච්ඡා කරලා ප්‍රශ්නෙ විසදගන්න. හෙළ උරුමය ජවිපෙ තමයි යුධමය විසදුමට කැමැත්තෙන් හිටියෙ. උන් නැත්තන් අද යුධ ජයග්‍රහණයක් නෑ. ඇත්ත ඒකයි. දේශපාලන නායකත්වය දුන එකට මරා ට ක්‍රෙඩිට් එක දෙනවා. තණ්හාව නැතිව දෙවෙනි පාර කාටහරි දීලා ගෙදර ගියා නම් අපිත් අද කට ඇරලා ගෞරවයෙන් කතා කරනවා මරා ගැන. වටේ ඉන්න පවුලෙ උදවිය තමා මරාව නැතිකරේ

    මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේම‍ට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ ‍බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ ර‍ටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද? රනියගෙ මාමන්ඩි ඉන්දියාව ගාව ගෙන පළාත් සභා කියන ‍ගෝත කරැමෙ අරන් ආවා. රනියා ජාත්‍යන්තර ප්රජාව කියල සෙට් එකක් එකක් ඇවිත් මානව හිමිකම් එකක රට හිර කලා. අන්තිමට යුද්දේ ඉවර කරපු මරා ‍වැරදි.

    තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.