ගම් බයියානනි
ගම සංවර්ධනය වන එක හොදය. නමුදු සංවර්ධනයේ නාමයෙන් වන හොරාකෑම් පිටු දැකිය යුතුය. මිලියන 2ක් වියදම් කර සෑදිය යුතු අධිවෙගී මාර්ගයේ කිලෝමීටරය මිලියන 20 කට සෑදිය යුතු නොවේ. පෙට්‍රල් ලීටරයට 50 ගණනක් ඩීසල් ලීටරයට 20 ගනණක් කිරි පෑකට්ටුවට එකසිය ගානක් ලෙස අපි ගෙවන්නේ මෙකී නාස්තිකාර වියදම්ය...