තව දිසානායක කෙනෙක් පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තව දිසානායක කෙනෙක් පනිනවා

images
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොමේ කරන වැඩේන් පනින් උනුත් නවතිනවා. ඇත්ත කියපන් තො මාරගේ කොන්ත්‍රත් එකෙක් නෙද කරන්නේ.

    ඔව් එර්ග්න් මු කාරී තම්බියනේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Machanla

    amasin විමල් වීරවංශගේ Ekek da Koheda
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තොමේ කරන වැඩේන් පනින් උනුත් නවතිනවා. ඇත්ත කියපන් තො මාරගේ කොන්ත්‍රත් එකෙක් නෙද කරන්නේ.

    මාත් කියන්න හිටියේ මේකයි , මේවා දැක්ක ගමන් රජා කෝටි තුන හතර ගානේ බන්ඩ්ල් කරනවා :angry:
     
    power

    Member
    Mar 17, 2007
    39
    3
    0
    50
    මාත් කියන්න හිටියේ මේකයි , මේවා දැක්ක ගමන් රජා කෝටි තුන හතර ගානේ බන්ඩ්ල් කරනවා :angry:

    එහෙම තමයි බන් විපක්ෂේ සල්ලි හොයාගන්නේ.නැත්නම් ප්‍රචාරනයට සල්ලි නෑනේ. උන් ආන්ඩුවේ ඉඳලා සල්ලි මෛත්‍රීපාලට එවනවා.:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම තමයි බන් විපක්ෂේ සල්ලි හොයාගන්නේ.නැත්නම් ප්‍රචාරනයට සල්ලි නෑනේ. උන් ආන්ඩුවේ ඉඳලා සල්ලි මෛත්‍රීපාලට එවනවා.:D

    මගේ පරණ පෝස්ට්ස් කියවපන්කො.එතකොට මම මොන පැත්තෙද කියලා බලාගන්න පුලුවන්
     
    waligamaya

    Well-known member
  • මගේ පරණ පෝස්ට්ස් කියවපන්කො.එතකොට මම මොන පැත්තෙද කියලා බලාගන්න පුලුවන්
    පරන එවයින් කොහොමද බොල කියන්නේ අර තිස්සයත් පැන්නේ. ඌ තොට වාඩ UNP කරයෙක්නේ බොල.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????

    00000.jpg
    IO SIRESENA 6.jpg