මොන හොරුද,machan 78-89 කාලේ රටේ පොදු දේපල විනාශ කරලා,බැංකු මංකොල්ල කාලා ගෙවල් වලින් අහිංසක මිනිස්සු මංකොල්ල කාලා,පොලිසි කඩලා දැන් මෙතන අනිත් අයගේ හොරකම් හොයනවා,
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඔලු කාලා,60000 පොළව යටට යවලා,ඉස්කෝල වහලා,විශ්වවිද්‍යාල වහලා,ආචාර්යවරු මරලා උගත් මිනිස්සු මරලා,බය කරලා රටින්...