1. Mewan_Rose

    ළිං මැඩියෝ

    වෙන්න ඇති machan
  2. Mewan_Rose

    ළිං මැඩියෝ

    ඒකත් machan තමන් එක්ක සම මට්ටමේ ඉන්න අයට තමයි වැඩියෙන්ම හිනා වෙන්නේ මේ comment එක‍ෙ ඒ ගැන කියැවෙනවා
  3. Mewan_Rose

    ගම්පහ ජනතාව සරණ ට කරපු අපරාධය

    රංජන් රාමනායක මර්වින් සිල්වා ජෝන් අමරතුංග බැසිල් රාජපක්ෂ හර්ෂන රාජකරුණා අජිත් p පෙරේරා ප්‍රසන්න රණතුංග ඉන්දික අනුරුද්ධ
  4. Mewan_Rose

    ළිං මැඩියෝ

    කොහොම හරි බලන්නෙ කවුරු හරි මොකක් හරි කළොත් ගහලා ගහලා අන්තිම අඩියටම වට්ටවන්න.එතකොට උන්ට මානසික සතුටක් ඇති.ලංකාවේ ගොඩක් අයට depression ඇති සමහර විට ඔය විදියට හැසිරෙන්න
  5. Mewan_Rose

    Chandra Nandini(චන්ද්‍ර නන්දිනී) balana aya ennooo

    අවුලක් නෑ ටිකක් fast සමාන්‍ය indian ඒවා වගේ අදින්නේ නෑ.chandra gupta මෞර්යය ගැන තියෙන්නේ.අශෝකග‍ෙ මුත්තාද කොහෙද
  6. Mewan_Rose

    තරු කුමරා

    Colombo seven වැඩ කරන්නේ හැබැයි පොදු ළිඳේ ගෑණු කතා කරන ඕපාදූප හොයනවා
  7. Mewan_Rose

    proposal

    USA වල gay marriage පුළුවන් මූ PR ගන්න හදන්නේ කොල්ලෙක්ග‍ෙ කරේ එල්ලිලා
  8. Mewan_Rose

    💕 පුතුගේ පෙම්වතිය සමග පියා පෙම්සුව විඳී ....

    කොටු පැනලා අහුවෙලා අන්තිමට කියනවා අපචාරයක්ලු,මොන මනස්ගාතද machan එතන සමාජීය විදියට අපේ සංස්කෘතියට අනුව වැරදි ඇති නමුත් ඇත්තඩංගුවට ගන්න තරම් දෙයක් මම දකින්නෙ නෑ
  9. Mewan_Rose

    💕 පුතුගේ පෙම්වතිය සමග පියා පෙම්සුව විඳී ....

    මටත් හිතාගන්න බැරි ඒකයි,පුදුම රටක් වැරැද්දක් නෑනේ එතන.
  10. Mewan_Rose

    💕 පුතුගේ පෙම්වතිය සමග පියා පෙම්සුව විඳී ....

    කෙල්ලට අවුරුදු 19k වෙනවා දැන් මොකද්ද ප්‍රශ්නය
  11. Mewan_Rose

    මම උබලා කිව්වා දේ කරා.

    එළකිරි ජීවිතේ අලුතින් පටන් ගන්න,
  12. Mewan_Rose

    kate middleton is pregnant again

    හැමතැනම සංචාරය කරනවනේ
  13. Mewan_Rose

    මට හිතවත් එලකිරි පොරවල්

    උඹ කොහෙද ඔය සල්ලි තියාගෙන ඉන්නේ dubai වලද seashells වලද?
  14. Mewan_Rose

    මට හිතවත් එලකිරි පොරවල්

    මූ එළකිරිය සල්ලි වලට ගන්න ඉන්නේ හිතවත් නැති අය ban කරාවි:sorry:
  15. Mewan_Rose

    මම

    ඇයි?
  16. Mewan_Rose

    මම

    :yes::yes:
  17. Mewan_Rose

    මම

    ඌ උත්සාහ හරි කරනවා මූ ගෙදරට කෙල්ලෙක් ඇවිත් කැමැත්ත අහනකම් බලන් ඉන්නවා :D
  18. Mewan_Rose

    මම

    Thora සල්ලි හොයනවා අනික මිනිහා කෙල්ලො talk කරවා හොඳට :P
  19. Mewan_Rose

    මට හිතවත් එලකිරි පොරවල්

    කවුරුවත් bump කරලා නෑ.බලමු erozon වත් ඇවිත් bump එකක් දාවිද කියලා

    No contents