අද ඉදන් නෙවේ එදා ඉදන් නිදහස ලබා ගත්තට පස්සේ ඩ් එස් සේනානායක පස්සේ හිටියේ හෙන මෝඩ අය කියල ලී ක්වාන් යූ ම කියල තියනව . බණ්ඩාරණයක භෂා ප්‍රශ්නේ ගෙනල්ල හතුරෝ රට ඇතුලෙම හැදුව.. කන්නංගර උත්තමය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනයක් ගෙන්න හදද්දී එක නැති කරල සිංහල කරල අනාගත්ත ... හම්බන්තොට වරාය හදන්න කියල කියද්දී...