නිවන ගැන දන්නවාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්බපාලි ගණිකාවක් උනේ මොන වගේ අකුසලයක් කරපු නිසාද බලපන්....උබ බය වෙයි .....:yes::yes::yes::yes:

    monk kenekta banina eka akusalayak wenne mona logic ekenda.?
    buddha ehema kiyala tiyanawada.?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    සිල්වත් භික්ෂුවකට බනින එකේ දරුණු විපාක තියනව .........:yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිල්වත් භික්ෂුවකට බනින එකේ දරුණු විපාක තියනව .........:yes::yes::yes::yes:

    kohomada uba danne kiyapan...:lol:
    according to buddha we are governed by laws of nature...and nature dosent care about monks...
    mama monk kenekta banina eka gana mata bad feeling ekak naththan eka mage karmayata balapanne na
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    kohomada uba danne kiyapan...:lol:
    according to buddha we are governed by laws of nature...and nature dosent care about monks...
    mama monk kenekta banina eka gana mata bad feeling ekak naththan eka mage karmayata balapanne na

    :lol::lol::lol::lol::lol: මාරය උබට හිනා වෙනවා බන්..... මට උබ ගැන දුකයි .... මන් විස්තර කරන්නේ නැ එක දිග වැඩි...එකයි මන් උදාහරණයක් දුන්නේ ... උදාහරණය තුලින් හොයාගෙන යන්න උබටම තේරෙයි කර වරද ... නොදැන කරන පව් වල විපාකය වැඩි වෙන්න පුළුවන් .. උබ දැන් කරේ එහෙම දෙයක් මචන් ...:yes::yes::yes::yes::yes:

    මෙයින් කල්ප තිස් එකකට පමණ පෙර තිලෝගුරු’සිඛී” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උපසම්පදාව ලැබූ ’අම්බපාලි” නම් තෙරණිය දිනක් අනෙක් භික්ෂුණීන් වහන්සේලා ද කැටුව චෛත්‍ය වන්දනාවේ යෙදෙන අතරතුර තමාට පෙරටුව ගමන් කළ එක්තරා භික්ෂුණියක හදිසියේ කිවිසීම නිසා කෙළ පිඬක් චෛත්‍ය අංගනයෙහි වැටෙනු දැක කෝපයට පැමිණ ඇයට දොස් පැවරුවා ය. එම භික්ෂුණිය අතින් ඉබේ සිදු වූ වරද සුළු කොට නොතකා කවර ගණිකාවක් විසින් සෑ මළුවට කෙළ ගසා අපිරිසුදු කරන ලද්දේ දැයි අසමින් ඇයට පරිභව කළා ය. නින්දිත වචනයෙන් අවමන් කළා ය. එදා කරන ලද එම අකුශල කර්මය හේතු කොටගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වී බුද්ධත්වය ලබන තුරු කල්ප ගණනක් මුළුල්ලෙහි සංසාරයේ උපන් බොහෝ ආත්ම භවයන් හි දී ගණිකාවක ලෙසින් ජිවිතය ගත කිරීමට ඇයට සිදු විය.

    එපමණක් නොව සිඛී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂුණියක් ව සිටි අම්බපාලිය මව්කුස පිළිසිඳ ගැනීමට ද පිළිකුල් කළ නිසා එහි විපාක වශයෙන් ඇගේ අන්තිම ආත්මභාවය රජතුමාගේ උද්‍යානයේ දී අඹගසක් මුල ඕපපාතික ලෙස සිදු විය. එහෙයින් ඇය අම්බපාලි නමින් ප්‍රකට වූවා ය. අතිශයින් රූමත් වූ ශරීරයක් ඇතිව අඹගසක් මුල උපන් අම්බපාලිය උයන්පල්ලා විසින් නගරයට ගෙන එන ලදී. ඇගේ අතිශය ප්‍රියමනාප රූපසෞන්දර්ය දුටු එනුවර රාජකුමාරවරු ඇය විවාහ කර ගැනීමේ බලවත් කැමැත්තෙන් පසු වූහ. දුටුවන් නෙත් සිත් ඇද ගන්නා ඇගේ මනා රූ සපුවෙන් ඔවුහු මන්මත් ව ඇය තමන් සතු කර ගැනීම සඳහා එකිනෙකා කෝලාහල කළහ. අවසානයේ දී රාජකුමාරවරු සියලු දෙනාගේ ම සිත් සන්තෝෂ කිරීම සඳහා ඔවුන්ගේ පොදු පරිභෝගය සඳහා ගණිකාවක ලෙස ජිවිතය ගතකිරීමට ඇයට සිදු විය. මේ නිසා අම්බපාලි බුද්ධකාලයේ උතුරු දඹදිව වීසු රූමත් අභිසාරිකාවක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට වූවා ය.
    http://www.budusarana.lk/budusarana/2017/09/05/tmp.asp?ID=fea04
    https://mahamegha.lk/2017/03/18/protect-your-mouth/
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP
    Nov 20, 2012
    1,467
    477
    0
    නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද ???

    උත්තරය හිතන විදිය වෙනස් කිරීම.....

    රේරුකානේ ස්වාමීන් වහන්සේ ලියපු පොත් ගැන එතරම් පැහැදීමක් නෑ

    හැබැයි අගෞරව කරන්නෙත් නැහැ

    ජයවේවා
     
    I don't know what to say...:sorry: