නිවන් පූර්ණයට සතර දැහැන් අවශ්‍යමද?
මේ සටහන වෙන් වෙන්නේ මේ කාලේ අඩුවක් නැතිව පටලවාගන්න ධ්‍යාන හෙවත් දැහැන් ක්‍රමය බුදු දහම සේ පටලවාගෙන තිබීම ගැන ප්‍රඥාවන්තව විමසීම පිණිසයි.
ලෝකෝත්තර ආර්ය මාර්ගයේ “සම්මා සමාධිය“ කියන ස්වභාවය තුල අත්දකින ලෝකේ කිසිවක් අල්ලානොගැනීමෙන් ප්‍රඥාවෙන් ලැබෙන උපේක්ෂාව...