1. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    onna blessing eka fail hode.... holiday ain kara.... ube eka dala pennapan... ube ea eka run wena mt4 eke screen shot eka dala pennapan machan..ethokota prshne iwarayi ne...:yes::yes::yes:
  2. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    man ea eka aragenath na kohomada eke trade wenne kiyala danneth na. machan uba ea eka run karanna patan gaththu dawasa kiyapan. adata kochchara profit da kiyala kiyanna puluwanda screen shot ekak up karala hari. danata profit eka kiyapan... man blessing ea eka run karala balannam holiday ain...
  3. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    mt4 eke api add karana strategy history data real time wage run karala test karanna thanak thiyawana.. strategy tester kiyala tool ekak eka use karala thamayi back testing karanne.
  4. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    තාම නැ බන් බලමු .... back testing එක දැම්මනම් වටිනවා. එකේ result එකෙන් තම හරියටම කියන්න පුළුවන් EA එක වටිනවද කියල.
  5. thilina.rp

    බුදු දහමේ එන හේතුඵල දහම..

    එක තමයි උත්තරේ අවිද්‍යාව තමයි මුලික හේතුව ... අනික් නුලෙත් උබ තණ්හාව ලෝබය හැම දේටම මුලයි කිවුවට අවිද්‍යාව(මෝහය) තමයි මුල් පුරුක වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. අවිද්‍යාව (බුදු දහම) අපිට ඕන විදිහට හැම වෙලේම පංචස්කන්ධය පවතින්නේ නැ වෙනස් වෙන්ව සුඛ දුක්ඛදායක විදිහට එක නිසා වේදනාව නැති වෙන්ව...
  6. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    me dawas tike godak lost thama ban.. next week indan hari yayi wage
  7. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    Sirawata ban.... ඉල්ලන් kawa වගේ.....:yes::yes:
  8. thilina.rp

    MD Delwar IqOption Kings Stratergy Discussion Thread

    plaweni para band eke wadila pahala gihilla dwani para ai e paththatama ayi turn wenna wage hadadi. band ekata yamkisi durakin thiyanwa kiyala dakkoth eka reverse wenna patan aran thiyenne... bb walinma reverse hoyanna maryi wena oscillator use karanna wenwa... rsi ccl wage ewalin.. ewath ganata...
  9. thilina.rp

    http://www.elakiri.com/forum/showthread.php?t=1832617

    http://www.elakiri.com/forum/showthread.php?t=1832617
  10. thilina.rp

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    anika machan issarahata widuli arabudayak ena kathawakuth thiyanwa... uyalata ekata solution ekak thiyanwada ban... danatamath wathura nathi una kaleta current kapanawane ban...
  11. thilina.rp

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    meka pennuwnam anik ayata thiyana prshna godak nathi weyi.. meka ikmanata danna balanna...prshna okkoma nathi weyi...:yes::yes::yes: ube account eka kohomada ban dan.....
  12. thilina.rp

    wish your happy new year akki....

    wish your happy new year akki....
  13. thilina.rp

    Mobitel 1000m free sims

    Math oka gaththa 255 ද කොහෙද සිම් එක 360 reload ekath ekka denawa okkoma mobile eke oka promot karanwa kiyala dala thibba ne 7770 Elakiri eke member කියන කෙනාත්... Man ගත්තෙ හෝමාගම mobile Branch eken
  14. thilina.rp

    Ou අක්කි වැඩ වැඩි අක්කි මේ පැත්තේ ආවට වැඩි වෙලා ඉන්නෙත් නැ... ගෙදරම thama කොහෙවත් ගියෙත් නැ..... 😔

    Ou අක්කි වැඩ වැඩි අක්කි මේ පැත්තේ ආවට වැඩි වෙලා ඉන්නෙත් නැ... ගෙදරම thama කොහෙවත් ගියෙත් නැ..... 😔
  15. thilina.rp

    help me overcome this boring life

    puluwannam part time karanna balapan... machan.. wiyadam wadi karaganneth apima thayi adu karagannath one apima thamayi.. ban....it world ekath ekak poddak real life eka giniyanna amarui ban... :(:(
  16. thilina.rp

    'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

    හැම දේටම තණ්හාව නැත්නම් ලෝභය නෙවේ අදාළ වෙන්නේ... යම් කිසි පුද්ගලයෙක්ට ද්වේශ කරද්දී එ සිතුවිල්ලත් එක්කම එම සිතුවිල්ලට ලෝභයක් ඇති වෙන්නේ නැ බන්... එ උනත් අකුසලයක් සිද්ද වෙනවා...
  17. thilina.rp

    'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ... තන්හාව කියන්නෙ ලෝභය.. ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් විතරයි..ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කරද්දී... ද්වේෂය, මෝහය අනික් අකුසල මුලත් නැති වෙනවා අනුක්‍රමයෙන්... ලෝභය නැති කිරීමක් පමනක් නෙවේ සිද්ද කරන්න ඕනේ මචං...
  18. thilina.rp

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මන් තව ගොඩක් කාරණා කීවේ එක තමයි... එහෙනම් උබේ තර්කයක් එක්ක මව මැරීම පියා මැරීම ආනන්තරිය පාපකර්ම කියලා කියන්න ඕන්නැනෙ බන්... ඒකත් නිකන් අකුසල කර්මයක් කියන්න කියලා තිබ්බනේ එහෙනම්....

    No contents