1. Aktamge

    ඇයි දෙයියනේ මේක මේ තරම් සංකීර්ණ

    පිස්සු හැදෙනවා නේ මචන් මෙක ගොඩක් සරලයි කිවුවොත් සංකිර්ණයි කියන්නේ පිස්සු හැදෙනවා නේ
  2. Aktamge

    සේල් .... සේල් .... සේල් ....

    රේප් දෙන්න බැරිලු... අයේත් දවසක හම්බුනාම දෙන්නම් යාලු
  3. Aktamge

    සේල් .... සේල් .... සේල් ....

    ගොඩක් පරණ ඇඩ්වර්ටිස්මන්ට් ටිකක් නේ... අපි එක්ක බේදාහදා ගත්තට ගොඩක් ස්තුතියි මචන්
  4. Aktamge

    පුංචි_පහේ_මං_(Season 2)

    මුලින්ම අවේ කුකුලා බන් කිකිලි අවත් කුකුලා නැතුව බිත්තරේ දන්න බැහැනේ
  5. Aktamge

    පුංචි_පහේ_මං_(Season 2)

    මට පිස්සු වගේ වෙන ප්‍රශ්නයක් අහපන්කො බන්
  6. Aktamge

    වෙලාව සහ නලාව

    niyamayi
  7. Aktamge

    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක ගෑනු ලමයෙකු???

    සිංදුව ඇහුවට තේරුම දැන ගත්තේ අද මචන් ගොඩක් ස්තුතියි +රෙප්
  8. Aktamge

    ::SriLankan SuPeR BiKeS::

    ලීස් කරලා බයික් ගන්න එපා මචන් අනික ඔය වගේ බයික් එකක් මොකද ඔය බයික් එකේ නඩත්තුවටත් ගොඩ මිලක් යනවා... තේරුමක් නැ මචන්... තේල් මිල+ නඩත්තු වියදම ලිසින් පොලිය+වාරිකය= උබ නන්නත්තාරයි උබට ගන්නම ඔනි නම් බැන්ක් එකේන් ලොන් එකක් ගනින් මචන්.. ඇපයට මොනාහරි තියලා.... එක පාර සල්ලි දිලා ගන්නවා නම් ඔය වගේ...
  9. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    හෙට වැඩ බන්....
  10. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    අයෙත් අහලා දෙන දේ කලා වෙන දේ බලාගෙන ඉන්න තියෙන්නේ
  11. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    උත්තරයක් හොයා ගන්න බැරි ප්‍රශ්නයකට මම මැදි වෙලා ඉන්නේ..බන් ගෙදර ගියොත් අබු නසි මග හිටියොත් තො නසී වගේ කෙස් එකක් බන්... :(
  12. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    තැන්ක් මචන්... මගේ ප්‍රශ්නේ උබලට කියන්න අගක් මුලක් නැ බන්.. කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ...
  13. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    මගුලක් කතා කරනවා
  14. Aktamge

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ

    ජිවිතේ මට එපා බන් තියෙන්නේ මම කොච්චර පවු කරලා තියෙනවද කියලා වේලාවකට හිතේනවා... මගේ ජිවිතේ හැම සතුටක් ලගින්ම දුකක් එනවා... පුංච් කාලේ වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොදද..... :( :(

    No contents