kalin ewwa wagee nowunoth hodayi

කරන්ටුවෙන්ද දුවන්නේ මේවා?
patta macho 8+++
thns

![]()
M10 දුම්රිය ඇංජිම ඉන්දියාවේ නිෂ්පාදනයක්. බොහෝ දුරට M8A දුම්රිය ඇන්ජිමට සමානකම් දක්වනවා කියලා තමා ආරංචිය.



ela ela macho!!![]()
![]()


Mr.Perera වැඩට බැහැලා වගේ![]()



ඉන්දියන් බඩු වල හිල් ගොඩයි.
එල එල, පෙරේරා ආපහු ත්රෙඩ් දානවා දැකීමත් සතුටක්
කාලෙකින් දැක්කේ ,,,,,,,,,,,,,
බොහොම ස්තුතියි විස්තරයට .................................
patta macho ..thanks ubata mewa awwata![]()
පාවිච්චි කරපු එකක්ද?,බදුලු කෝච්චියට දායි වගේ...


ela ela!![]()

maxxa
එළ මචන් නියමයි.. +10
Maxxa
M9 පට්ට කියලා කවුද කිව්වේ? M9 එකේ තාක්ෂනය අනිත් ඇංජින් වලට වඩා වැඩියි. පවර් එකත් වැඩියි. ඒත් ඒක පට්ට කියලා කියන්න තරම් ඇංජිමක් නෙමෙයි. ඒකේ ප්රශ්න කොච්චර නම් තිබ්බද? තවමත් ඇංජින් කීයද දුවන්නේ? කට ඇරලා පට්ට කියලා කියන්න පුළුවන් M4 වලට. ගින්දර වගේ වැඩ.නියමයි,එත් M9 තරම් පට්ට නැ වගේ.rep+
දෙකයිද බං ගෙන්නල තියෙන්නේ??
නැතිනම් තව ගේන්න තියෙනවද?
තෑන්ක්ස් විස්තර වලට![]()
ela
rep denna ba lu

එහෙනම් ෂුවර් එකටම දුම් කෝච්චියක් තමයි.[/CENTER]
Thanks for sharing.... rep3+