පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 15

    කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ?
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මුලින් ආවෙ ප්‍රශ්නෙ.:cool::cool::oo::oo::dull:

    මොකද්ද බන් ඒ කුණුහරුපෙ......:baffled::baffled::baffled::baffled:
    කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ ඇහුවම මුලින් ආවෙ ප්‍රශ්නෙලු......:confused::confused::confused::confused:
    මැරුම් නොකා හරි උත්තරේ දීපන්....:frown::frown::frown::frown:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකද්ද බන් ඒ කුණුහරුපෙ......:baffled::baffled::baffled::baffled:
    කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ ඇහුවම මුලින් ආවෙ ප්‍රශ්නෙලු......:confused::confused::confused::confused:
    මැරුම් නොකා හරි උත්තරේ දීපන්....:frown::frown::frown::frown:
    මුලින් ආවේ කුකුලා බන්..
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මුලින් ආවේ බිත්තරේ... බිත්තරේ පුපුරල තමයි කිකිළි හෝ පැන්තර් (කුකුළා) ආවේ

    ඉතින් බිත්තරේ ආවෙ කොහෙන්ද? අහසින් වැටුනද?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ප්‍රශ්ණ 04

    ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?

    Son & Sons Father and Sons Fathers Father (Grand Father For Son)
    2 Fathers And 2 Sons
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මුලින්ම අවේ කුකුලා බන් කිකිලි අවත් කුකුලා නැතුව බිත්තරේ දන්න බැහැනේ
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මට පිස්සු වගේ වෙන ප්‍රශ්නයක් අහපන්කො බන්

    නෑ නෑ ඕකට උත්තරේ ඕනමයි........ මගේ ඉස්සල්ල ප්‍රශ්නෙට උත්තර හම්බ උනෙත් නෑ.....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මුලින්ම අවේ කුකුලා බන් කිකිලි අවත් කුකුලා නැතුව බිත්තරේ දන්න බැහැනේ

    උඹල ප්‍රශ්නෙ හරියට තේරුම් අරන් නෑ....... ප්‍රශ්ණෙ කියවල හොඳට තේරුම් ගන්න බලපන්...