දැන් මචන් මිනිස් ආත්ම වල ඉන්න අපිට තමයි පින් කරන්න පුලුවන්ම කොඨ්ටාශය. සත්තුන්ට බැහැ. ඉස්සෙල්ල උබ කිවුව වගේ "මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති" නෑ. ඒ කියන්නේ එහෙම කරලත් අපි යන්නේ අපායට. (සත්තු වෙලා ඉපදෙනව කියමූ)
දැන් සත්තු ගාන 10,000 යි නම් මිනිස්සු 10යි නේ...