1. ~Hansel~

    මර්වින්_සිල්වා

    :lol::lol::lol::lol:
  2. ~Hansel~

    Job for Java Developers $3000+ salary

    hama ekama hithan inne mama berlin innawa kiyala, ekai ehema damme ban. Hansel ne berlin inne :D
  3. ~Hansel~

    රත්තරO

    dan api mokada karanna ona?
  4. ~Hansel~

    Job for Java Developers $3000+ salary

    yako meket maragannawada ubala :D mama hithuwa sira job offer ekak kiyala
  5. ~Hansel~

    මර්වින්_සිල්වා

    මූට අකුරු කියවන්න පුලුවන්ද බන්? ඉස්කෝලේ ගිහිල්ලත් නෑ නේද?
  6. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    eka thamai ban mama kiuwe, sarcasm :rofl:
  7. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    මේ වගේ වෙලාවට ඔලුව වනල හරි කුණුහරපයක් දාල හරි වටේ ඉදන් සපෝර්ට් එක දෙනව වගේ දෙපැත්ත කොටවන උන් තමයි කාලම කන්නි උන්.
  8. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    ලංකාවේ ගොඩක් උන්ගේ මුල් පුරුක් සුද්දෝ තමයි බන්, නැත්තම් Perera ලා Fernando ල ඉන්නේ කොහොමද? :lol::lol:
  9. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    :):) aniwa ban එකෙක්ට හරි මොලේ තියනව නම් අනික කුණුහරපෙන් අම්මට බනිනකොට වැදගත් විදිහට ඉන්නව.
  10. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    උබල හැම වෙලේම සෙට් බෙදිල බන් , උබ මල එකා මොන දේ දැම්මත් උබ හොදක් කියන්නේ නෑ, ඌත් එහෙමයි. මම උබ එක්ක බැනගන්න ඇති, ඒත් ඊටපස්සේ උබේ සමහර හොද පෝස්ට් දැකල මම උබට රෙප් දීලත් තියනව. හැමෝගෙම හොද නරක අඩු වැඩි ව්දිහට තියනවනේ. අරුණයගෙත් එහෙමයි, ඒත් උබල පිල් බෙදිල නිසා මොන දේ උනත් අන්තිමට ඉවර වෙන්නේ ඉවොක්...
  11. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    උබ හිතුවද බන් මම කුණුහරප අල්ලන පොලිසියකින් කියල, අරුණයෙගේ කුණුහරප මම දැකල තිබ්බ උබටත් කලින් , ඌගේ දැකපු පලවෙනි පෝස්ට් එකම කුණුහරප එකක්. ඒත් උබ එහෙම හිටපු එකෙක් නෙමේ , ඒකයි උබෙන් ඇහුවේ. උත් කුණුහරප කියනව උබත් කුණුහරප කියනව , කිසි වැඩක් වෙන්නේ නෑ බන් ඕකෙන්. ත්‍රෙඩ් බලන අපිට කලකිරෙන එක විතරයි
  12. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    පේනව බන් මම ඒවටත් එක්කම තමා කතා කරේ. :yes::yes: අරුණ උබ, පැටියා තුන් දෙනාම කුණුහරප වගුරවනව දැකල තියනව වෙන ත්‍රෙඩ් වල.
  13. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    :D :D ඒ ප්‍රශ්නේ උබෙන්ම අහල බැලුව නම්? මම කතා කරේ අරුණට නෙමේ කුනුහරප පේන්න බැරි නිසා, ඒත් උබ කතා කරේ කවුරු වෙනුවෙන්ද කියල බැලුව නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි
  14. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    උබත් මෙතන අදාල දේවල්ම නෙමේ නේ බන් කියල තියෙන්නේ. ඌත් කුණුහරප කාරයෙක් තමයි උබ වගේම :yes::yes::yes: ඔව් බන් එලකිරි එකෙන් බෑන් කරල දාන්න ඕන ඔක්කොම කුනුහරප කාරයින්ව. අම්මට බනින උන්ව විශේශයෙන්.
  15. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    කුණුහරප කිවුවම පොර වෙනවද බන්? :oo:
  16. ~Hansel~

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    adenawa, uba nam elama wadak karala tiyenne ban. mu gana matat godak dewal kiyanna tiyanawa e kale idanma. :D
  17. ~Hansel~

    නිරෝෂාගේ අලුත්ම ගීතය​

    ow ow mekiwa thama mama ahuwe ban

    No contents