http://www.verbumtv.com/live.html

AnuradhaRa

Well-known member
  • idm අලුත් වර්ෂන් එකකින් බැරිද දන්නෙ නෑ
    මේක ටිකක් පරණයි
    මම දැකල තියෙනව වෙන සයිට්වල TS extension එකෙන් ඔක්කොම කෑලි ටික එකතු කරල එක ෆයිල් එකක් හදල දෙනව
     
    • Like
    Reactions: Sonik Sonik

    AnuradhaRa

    Well-known member
  • උඹ මොකක්ද ඒ පාර කරන්න හදන්නෙ ? :frown:

    යාලුවෙක්ට රුපියල් 100ක් දෙන්ඩ බැරි පෙරේතය
    උඹල ඔක්කොම එකයි. දැං මම එළකිරියට වැඩිය එන්නෙ නෑ. කල කිරිල ඉන්නෙ :yes:
     
    • Like
    Reactions: Sonik Sonik

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාලුවෙක්ට රුපියල් 100ක් දෙන්ඩ බැරි පෙරේතය
    උඹල ඔක්කොම එකයි. දැං මම එළකිරියට වැඩිය එන්නෙ නෑ. කල කිරිල ඉන්නෙ :yes:

    ඒ ඉල්ලපු වෙලාවෙ සල්ලි දුන්න නං උඹට අද ඒඩ්ස් හැදිල :yes: :( එදා සල්ලි නොදුන්නු එක ගැන සතුටු වෙයං :yes: