1. nidarsha91

    SLT data හොරු 😡👎

    Totally Agree with this :yes:
  2. nidarsha91

    මාතර කඩොල් බබ්බු

    මාරද මැයිද මචන්?
  3. nidarsha91

    ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)

    01. එකටම විටමින් බී කම්ප්ලෙක්ස් එකක් උදේට කෑමෙන් පස්සෙ වගේ ගනින් හෙට ඉඳල සතියක් වගේ. (Zincovit, Guardian etc...) 02. උඹේ කතාව හොයාගනින්. එතකොට අනුන්ගෙ කතා දැක්කම ඒව දැකල සතුටක් ඇරෙන්න වෙන දෙයක් හිතෙන්නෙ නැති වෙයි. 03. කවුරුත් උඹ ඔය කියන තැනට එනව මචන්. ඒකෙන් ගැලවෙන්න නම්, අනිවාර්යෙන්ම තමන්ගෙ...
  4. nidarsha91

    ආථ්ම ආරඛ්ෂාව

    බුදුන්ට වඳින දෑත් එකතු කරල වැන්දා පතුල නිතඹෙ වඳින්න දිව්වා. හරිම සරලයි :-)
  5. nidarsha91

    🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

    බුද්ධාගමේ අවුලක් තමයි මචන්. තමන්ගෙ සුඛය වෙනුවෙන් මිනිස්සු හැදුව බුද්ධාගමේ අවුලක්. නැතුව බුදුන් වහන්සේ පැහැදිලි කෙරුව බුද්ධිමත් දර්ශනයේ කිසිඳු පළුද්දක් නැහැ. පල්ලියෙ වැරදි වලට විරුද්ධ වෙලා මැරුම් කෑව ජීසස්ව පල්ලියෙ පැවැත්මට යොදාගත්තා. සාසනයක වැරදි පෙන්වන්න, විනයක් තියෙන්න ඕනයි කියල කියන්න ආව...
  6. nidarsha91

    🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

    අතීතයේ හුඟාක් කතා එකතු කරල බලද්දි පේනව ඒව හදල තියෙන්නෙ පසුවට ආව මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයක් සඳහා ඒව භාවිතා කරන්න කියල. ඩ්‍රැකියුලගෙ කතාවෙ පවා තියෙනවා රජ්ජුරුවො සටනකට යනවා. ඒක දිනනවා. හැබැයි දිනල එද්දි දූතයෙක් පණිවිඩේ ගෙනල්ල තියෙන්නෙ වරද්දල ( සතුරුකමට හෝ වෙනත් හේතුවකට ). ඉතින් දේවිය දිවි...
  7. nidarsha91

    🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

    කාගේවත් ආගමික විශ්වාසයක් හෑල්ලුවට ලක් කිරීමට නෙමෙයි මේ කියන්නෙ. ආගමක පැවැත්ම බේරගන්න නං එක එක විදියෙ පොඩි පොඩි ජිමික්ස් කරන්න වෙනවා. ඉන්දියාවට ක්‍රිස්තියානිය පතුරුවන්න ප්‍රාතිහාර්‍ය කතාවක් හැදුවා ***** මෑණියො දර්ශනය වුණා කියල. එතකොට ප්‍රශ්න නොකරන අය වැල නොකැඩී පසුපස්සෙ යනවා. ඉතින්, ඒ වගේ...
  8. nidarsha91

    AI එක්ක වැඩ කරලා ඔයාලට එපා වෙලා නැද්ද? (මාර ඉවසීමක් ඕනේ!)

    රොබෝ කෙනෙක් වුණත්, මැශින් එකක් වුණත් භෞතික දේකට වෙන්න පුළුවන් දේම මෙතනදිත් වෙනව කියලයි මගෙ හැඟීම නං මචන්. දිගට යන වැඩකදි ලිමිට් එකකට එනවා. ප්‍රෝ වර්ශන් වුණත් එහෙමයි. මට නං ඒකෙදි හොඳක් වෙනවා මචන්. මොකද ස්ක්‍රීන් ටයිම් එකත් එක්ක අපිට නොදැනිම ඉන්න එකත් අඩු කරගන්න එක්ක නැගිටල යනවා පොඩි බ්‍රේක්...
  9. nidarsha91

    ඉෂූ නංගියාටත් නත්තල්

    ඔය අමාරුවට ජාපාල ඇට එක්ක අත්තන ඇට කලවන් කරල දුන්නම ඔය පිම්බුනු ගති ගිහිල්ලා වැලේ වනන්න පුළුවන් ගානට ගන්න පුළුවන් වෙයි දරුවො. කියපු විදියට බේත් ටික ගන්නකො කෝ ඊලඟ ලෙඩා එන්න
  10. nidarsha91

    සයිස් එක කීවොත් දෙනවා කුක්කු

    දැන් බලපන් ලොක්කා. අවභාවිත කරන්නෙ නැතුව ශාරීරික සුවතාවය සඳහා භාවිතා කරපන් ;)
  11. nidarsha91

    එක එක කෙල්ලන්ට හිත යෑම...

    වයස යනකන් ඉන්නෙ නැතුව උඹේ සිතට සෙට් වෙන කෙල්ලෙක්ව කසාද බැඳපන්. ඊට පස්සෙ ට්‍රයි එකක් දීල බලපන් ඔය කියන තත්වෙ හදාගන්න. අවුල තියෙන්නෙ ජන්මෙට වඩා පුරුද්ද ලොකු හින්ද හුඟාක් බල්ලො කසාද බැඳලත් ඔය පුරුද්ද ගෙනියනවා ලොවෙත්. උන්ට හම්බෙන කෙල්ලො පව් ඉතින්
  12. nidarsha91

    සයිස් එක කීවොත් දෙනවා කුක්කු

    හරි කෙලින් පිරිමියෙක් නං කොච්චර කාලෙකට සැරයක්වත් දෝ කුක්කු දකින්න ඕන කියල කවුදෝ පඬිවරයෙක් පුස්කොළ පොතක ලියල තියෙනව කියල චැට්ජීපීටී කිව්වා. ඉතින් එහෙම චාන්ස් එකක් රියැලිටි එකේ නැති ට්‍රැක්ටර් රථ රියදුරන්ට මෙන්න මටත් හම්බ වෙච්ච පිරිපුන් කුක්කු ලින්කුවක්: හොයන්නම සෑහෙන වෙලාවක් ගියා 😮‍💨
  13. nidarsha91

    2025 උබට කොහාමද?

    අපේ එවුන් හැම එකාටම, ජයමවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
  14. nidarsha91

    තිස්ස ජනනායක පිස්සා

    ඒ මචන් උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ හොඳේ. අවුලක් ගන්න එපා. සමාජ විරෝධී වැඩක් නොකර ඔය වගේ වාහනයක් ගන්න මහන්සි වෙන කොල්ලො ඉන්නව බන්. උන්ගෙ පොරත්වය පෙන්නනත් නෙමෙයි. තමන්ගෙ මනුස්සයන්ට ගෞරවයක් වෙන්න, ඒ අයට පහසුවක් ඇති කරල දෙන්න. ඒ හින්දයි මම උඹට එහෙම කිව්වෙ. ශේප් නේහ් මචන් උඹේ තර්කය හරි මචන්. මම...
  15. nidarsha91

    තිස්ස ජනනායක පිස්සා

    අඩෝ එහෙම කියල නෑ හරකො. නංගිට බෙහෙත් ටිකක් අරන් දියං. බලපං වීඩියෝ එක
  16. nidarsha91

    තිස්ස ජනනායක පිස්සා

    ඔයා සම්පූර්ණයෙන්ම සුත්තක් කතා කරනවනෙ ඉතින්. ලංකාවෙ එකෙක් බදු පිට බදු ගෙවල ගුණාත්මක වාහනයක් ගත්තම, පිටරට මගුලක් කිව්වම ඒක ටැලි ද බං? පිටරට ගියාම පාරෙ අයිනෙ ඉන්න සුද්දියෙක්ට සල්ලි විසික් කළාම ඕනෙ නං පාරෙ අයිනෙ තියාගෙනම ඕන දෙයක් කරන්න පුලුවන් තමයි. ඒත් ලංකානට ආව සුද්දියෙක්ට තමන්ගෙ ඇත්තම දක්ෂතාවය...
  17. nidarsha91

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    මං කිව්වනෙ මචං. සුළුතරය නෙමෙයි තමයි. හැබැයි බහුතරය ගැන හොයල බලපං. මං මේ කියන්නෙ අනුන් කිව්ව කතාවත්, මං පාරෙ යද්දි දැකපුවවත් නෙමෙයි. ඇන්ත්‍රොපොලොජි එවිඩන්ස්. උඹ කියන ඇක්චුවල් ෆැමිලීස් ඉන්නව කියන පැත්තක් කියපංකො මචං. අපි බලමු ඒ අය ගැන
  18. nidarsha91

    තිස්ස ජනනායක පිස්සා

    පල පොන්ස් යන්න. 520D එකට toys කිව්ව ලොන්තය

    No contents