1. Srilankan1

    2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

    නාමල් බේබි තමයි ඊළඟට රට ජාතිය බේරගන්න ඉන්නේ. හා නැද්ද?
  2. Srilankan1

    බයියෝ කැම්පෙන් කරොත් හැදිගැවිලාමයි යන්නේ

    බයියෝ වැඩක් කරොත් ඉතිං ගූ හැළියක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  3. Srilankan1

    සොන්නයො කහ ඇදන් ගිහින්

    පිස්සු උට්ටලා. ඔහොම කරා කියලා උන් ඔස්ට්‍රේලියාවට ලේසියෙන් වීසා වත් අපේ උන්ට දෙනවද? කව්ද බන් මේවා පිටිපස්සේ ඉන්නේ?
  4. Srilankan1

    මේ එක නෙමේ දැන් ජාතීවාදය පිලිණු වෙලාද බං ?

    උන් මේ දවස් වල හම්බ රටෙන් එන පෙට්‍රෝල් ඩීසල් ගන්න පෝලිමේ 🤭🤭🤭
  5. Srilankan1

    හොරණ

  6. Srilankan1

    වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

    ඒ පාර පොල්තෙල් දාලා අරින්න වගේ හදන්නේ
  7. Srilankan1

    අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

    ඔක්කෝටම කලින් හිතපන්කෝ සිංගප්පූරුව ගොඩ ආපු හැටි? මලයාසියාවේ දුපතක් වෙලා තිබුණු වගුරු බිමක් දැන් තියන තැනට ගේන්න මොනාද ඒ මිනිස්සු කරේ? බොන්න වතුරවත් ඒ රටේ නෑ ඒක ඉම්පෝර්ට් කරන්නෙත් අල්ලපු රට මැලේසියාවෙන්. එතකොට අපේ රට?
  8. Srilankan1

    රටක් බලා සිටි තරුණ නායකයා

    ලංකාව නං දැන් මාර ආතල්. තව ඉස්සරහට මොක්කු මොක්කු එයිද දන්නේ නෑ
  9. Srilankan1

    ඒ කාලේ වැල පත්තර

    ඈත අතීතයට ගියා සිංහලු. දැන් ඉන්න හුජ්ජ කොල්ලන්ට මේවා කොහෙන්ද? දැන් ඉන්න උන් හෙන ඇඩ්වාන්ස්. අපේ කාලේ මේ වගේ එකක් ක්ලාස් එකේ මාරු කරගන්නවා කාලයක් යනකන්. ඉස්සර වැල ටේප් එන්නේ VHS වල. VHS ප්ලේයර් වලට දානකොට සද්දේ. ගෙදර ඔක්කොම නිදා ගන්නකන් ඉන්න ඕනේ ඒක බලන්න. වැලක් බලන්න කාපු කට්ටක්. හ්ම්ම්ම්
  10. Srilankan1

    සර්ට හැපී බර්ත් ඩේ

    කෝ මේ හොර තට්ට ඝණයෝ ටික? සර්ට සෙත් පතන්නේ නැද්ද? 🤭 ------ Post added on 1655722779

    No contents