2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබ ගිහින් ඇහුවද උන්ගෙන් චිත්‍ර ඇදල කුබුරු කොටපු උන්ද මැච් බලන්න ගියෙ කියල ?
    ක්‍රිකට් බලන්නෙ නැත්තම් ඉතින් ඕක තේරුම් කරල දෙන්න බැහැ කොහොමත්.

    හරි උන් ටික කියල කියමු. මොකද්ද දැන් ඔය තාප්ප වල චිත්‍ර ඇදල කුබුරු කොටන එකේ intention එක ? රට කාල විනාස කරල දාපිය කියන එකද ? වෙනම හේට් එකක් ඔලුවෙ තියාගෙන ඒක දිගේ හිතන්න යන්න එපා බන්.

    මොකද්ද බන් ඔය අන්දනව කියන්නෙ ? මිනිස්සුන්ට පක්ෂ දෙකකින් පිස්සො දෙන්නෙක් ව දාල චන්දෙ දීපිය කිව්වම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකෙක් ට තමයි දෙන්නෙ. වෙන ග්‍රහලෝකෙකිං එකෙක් එන්නෙ නෑ නෙ. සජිත් දින්න නම් පොහොට්ටුවෙ සක්කිලි ඇවිත් කියයි අන්දන්න ලේසී තොපිව අපි කිව්ව එක ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑ. ගොටාබය සර් හිටිය නම් කොරෝන වලින් මෙච්චර මැරෙන්නෙ නෑ. තොපිට හොද වැඩේ කියල. බයියො කවි ලියයි අපිට වැරදුනා හුප්පච්චී ගගා. එදත් කිව්ව වගේ පොළවෙ පස් කාල. නාමල්වත් ජනපති කරල තව අවුරුදු විස්සකට විතර කෙලෝල නවතී.

    ------ Post added on Jun 25, 2022 at 10:46 AM

    ඊලග චන්දෙත් වෙන්නේ ඔච්චරම තමා.. එකෙක් පාත්තයෙක් අනිකාත් පාත්තයෙක් තමා.. ජෙප්පන්ට බෑනලා ඔය දෙකෙන් එකකට නෙලලා එනවා.. හෑබෑයි අන්දන්න දක්ශ රාජපක්ශලා තමා. බෝම්බයක් හරි පත්තු වෙන්නේ නෑතෑ යක්ක පුත්තු ට රට බේර ගන්න අන්තිම අවස්තාව එන්න.. කහ ඈදන් යමු කිව්වම යනවා වගේ තමා පොර කකා ගිහින් චන්දේ දෙන්නේ.. ආයේ දෙකක් නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    එහෙම උන දවසට මේ thread එක උඩට ගමු. jvp එකට ලොකු චාන්ස් එකක් තියනව මේ වගේ තොත්ත බබාල කරන ගොන් වැඩ ටික නවත්ත ගත්ත නම් cricket ඉස්සරහට දාල ඒක අර blood එකේ තියාගෙන බලන උන්ට හේට් කරල උන්ගෙ චන්ද ටිකත් නැති කරගෙනද චන්ද දිනන්න හදන්නෙ. එක්කො jvp එක දිනයි next time නැත්තම් විපක්ෂය වෙනව. වෙන එකෙක් ඇවිත් හෑවොත් ඊගල පාර ඊට පස්සෙ සැරේ jvp එක ආණ්ඩුව ගන්නව. මම කරපු predictions නම් 90% එහා ඇත්ත වෙලා තියනව. මේකත් වෙයි ගොඩක් වෙලාවට.
     
    2019 උඹ predict කලේ මොකක්ද? 2025 ජෙප්පන්ට විපක්ශේ යයි කියලා හිතනවාද? එතකොට ආන්ඩුව කවුරු වෙයිද? ජෙප්පන්ට නෝ චාන්ස්.. උන්ට වඩා මුස්ලිම් පක්ශයි දෙමල පක්ශයි චන්ද ගන්නවා උතුරෙයි නෑගෙනහිරයි :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubala monawa kiuwath me rata hadanna puluwan tharuna nayakayekta witharai. so ape namal mahaththaya api genawa.

    ubala bala hitapalla, mama kiriye bahala loku campaign ekak karanawa namal janapathi karanna.

    edata ubala mata baiya kiyala mada gahuwath awulak neha, moko mama rata wenuwen bahinawa wedeta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද බන් ඔය අන්දනව කියන්නෙ ? මිනිස්සුන්ට පක්ෂ දෙකකින් පිස්සො දෙන්නෙක් ව දාල චන්දෙ දීපිය කිව්වම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකෙක් ට තමයි දෙන්නෙ. වෙන ග්‍රහලෝකෙකිං එකෙක් එන්නෙ නෑ නෙ. සජිත් දින්න නම් පොහොට්ටුවෙ සක්කිලි ඇවිත් කියයි අන්දන්න ලේසී තොපිව අපි කිව්ව එක ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑ. ගොටාබය සර් හිටිය නම් කොරෝන වලින් මෙච්චර මැරෙන්නෙ නෑ. තොපිට හොද වැඩේ කියල. බයියො කවි ලියයි අපිට වැරදුනා හුප්පච්චී ගගා. එදත් කිව්ව වගේ පොළවෙ පස් කාල. නාමල්වත් ජනපති කරල තව අවුරුදු විස්සකට විතර කෙලෝල නවතී.

    ------ Post added on Jun 25, 2022 at 10:46 AM

    ඔහොම කියන්න පුළුවන් පක්ෂ 2 නං ඡන්දෙ ඉල්ලන්නෙ. එහෙම නෙවෙයිනෙ. ඒ නිසා මාරුවෙන් මාරුවට ඉල්ලන් උකෝගන්න හැත්තට ඔහොම වෙන්නම ඕන.

    අන්දනවට වඩා ඇන්දෙන එකයි අවුල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔහොම කියන්න පුළුවන් පක්ෂ 2 නං ඡන්දෙ ඉල්ලන්නෙ. එහෙම නෙවෙයිනෙ. ඒ නිසා මාරුවෙන් මාරුවට ඉල්ලන් උකෝගන්න හැත්තට ඔහොම වෙන්නම ඕන.

    අන්දනවට වඩා ඇන්දෙන එකයි අවුල.
    ඈන්දෙනවා කියන එක මු පිලිගන්නේ නෑ. දෑනුත් රනිලා පුක දීලා හරි ණයක් අරන් පෝලිම් නෑති කලොත් ආයේ එනවා බයියන්ට රට බේර ගන්න අවස්තාව.. කුර ගලේ සින්හයා පෙන්නලා... සාෆිව ආයේ අල්ලලා.. කෑළනියෙන් පොලගෙක් වගේ ආවා නම්.. නන්දෙට ඊලට ටර්න් එකත් ශුවර්.. රනිලා පොන්නයා වෙලා, සජියා ළමයි නෑති මෝඩයා වෙලා, අකුදි කුහක ලපයා වෙලා .. වෑඩ කරන විරුවා වෑක්සීන් ගහපු දෙයියා රට බේර ගත්ත සින්හල වීරයා වෙනවා.. නාමල්ට ඊලග එක ශුවර්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේකෙන් ගන්න කරුණු කීපයක් තියෙනවා.

    1. අපි ඕනේ අටමගලකට රැවටිලා රැල්ලට යන්න බලන් ඉන්න ජාතියක්. හරි ලේසියි රැලි හදන්න.
    2. පොහොට්ටු කුක්කන්ට තාම ලංකාවේ මිනිස්සු අතරේ සැලකියයුතු බෙදීමක් ඇති කරන්න පුලුවන්. මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් උන් ගේමක් නැතුව හයිජැක් කරා.
    3. අරගලය සාමාන්යෙන් පොහොට්ටු කුක්කන්ට වඩා අඩි කීපයක් ඉස්සරහ හිටියේ. මොලෙන් ගහපු ගේමක්. දැන් ඒක ටික ටික අඩු වෙනවද මන්දා.
    4. දැන් අපි බලන්නේ වැටුන ලිදෙන් ගොඩ එන්නේ කොහොමද කියලා නෙවෙයි ලිද ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ලිද ඇතුලේ සැපම තැන අල්ල ගන්න මිනිස්සු ගහමරා ගන්න දවස වැඩි ඈතක නෙවෙයි.

    ඔය ඔක්කොම ගොඩ දා ගන්න එක පටන් ගන්නත් ගොබ්බ ගෝඨා එලවන්න ඕනේ. එතනින් මෙහා විසදුමක් නම් පේන්න නෑ.
    අරගලේ එක කන්ඩායමක් හයිජැක් කරන්න ගියා . ඒක නිසා ගොඩක් අය එතනින් ගියා . තව සෙට් එකක් පොනිලාගමනයත් එක්ක දැන් ඔක්කොම හරියි කියලා ගියා .
    පේනවනෙ ආයෙ පරණ තත්වයමයි පොලිස්කාරයොන්ගෙන් බල්ලො වගේ ගුටි කලා පෝලිම් වල , විදුලි බල මන්ඩලේ උන් හිතූ හිතූ වෙලාවට පවර් කට්.
     
    • Haha
    Reactions: Die-hard

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    2019 උඹ predict කලේ මොකක්ද? 2025 ජෙප්පන්ට විපක්ශේ යයි කියලා හිතනවාද? එතකොට ආන්ඩුව කවුරු වෙයිද? ජෙප්පන්ට නෝ චාන්ස්.. උන්ට වඩා මුස්ලිම් පක්ශයි දෙමල පක්ශයි චන්ද ගන්නවා උතුරෙයි නෑගෙනහිරයි :lol:

    ඔහොම කියන්න පුළුවන් පක්ෂ 2 නං ඡන්දෙ ඉල්ලන්නෙ. එහෙම නෙවෙයිනෙ. ඒ නිසා මාරුවෙන් මාරුවට ඉල්ලන් උකෝගන්න හැත්තට ඔහොම වෙන්නම ඕන.

    අන්දනවට වඩා ඇන්දෙන එකයි අවුල.

    මිනිස්සු තුන්වෙනි පක්ෂයක් වෙනුවෙන් චන්දෙ නාස්ති කරන්න කැමති නැහැ බන් දිනනව කියල පේන්නෙ නැත්තම්.
    කොහෙත් ඔහොම තමයි ලංකාවෙ විතරක් නෙවේ නෙ.

    https://www.quora.com/Why-don-t-peo...ies-we-currently-have-are-clearly-incompetent

    ඈන්දෙනවා කියන එක මු පිලිගන්නේ නෑ. දෑනුත් රනිලා පුක දීලා හරි ණයක් අරන් පෝලිම් නෑති කලොත් ආයේ එනවා බයියන්ට රට බේර ගන්න අවස්තාව.. කුර ගලේ සින්හයා පෙන්නලා... සාෆිව ආයේ අල්ලලා.. කෑළනියෙන් පොලගෙක් වගේ ආවා නම්.. නන්දෙට ඊලට ටර්න් එකත් ශුවර්.. රනිලා පොන්නයා වෙලා, සජියා ළමයි නෑති මෝඩයා වෙලා, අකුදි කුහක ලපයා වෙලා .. වෑඩ කරන විරුවා වෑක්සීන් ගහපු දෙයියා රට බේර ගත්ත සින්හල වීරයා වෙනවා.. නාමල්ට ඊලග එක ශුවර්

    autism නාමල් ෆොන්නයට අපේ ජීවිත කාලෙ ඇතුලත නම් ජනාධිපති වෙන්න බෑ.
    ඊලග චන්දෙන් බලපන් කො. දැන් කතා කරල තේරුමක් නෑ.
    එතකොට කතා කරමු.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    autism නාමල් ෆොන්නයට අපේ ජීවිත කාලෙ ඇතුලත නම් ජනාධිපති වෙන්න බෑ.
    ඊලග චන්දෙන් බලපන් කො. දැන් කතා කරල තේරුමක් නෑ.
    එතකොට කතා කරමු.
    lol oka 2029 president venava gemak nathuva

    ubata thama yana gema terenne vath nahe..

    uba hithan inne me arbudaya thava masa deka 03kin ivara venava kiyalda? India un dena gema ubala hithanna vath bahe
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    lol oka 2029 president venava gemak nathuva

    ubata thama yana gema terenne vath nahe..

    uba hithan inne me arbudaya thava masa deka 03kin ivara venava kiyalda?

    උබ ඔය කියන්නෙ මේ රටට වෙලා තියන දේ උඩු දුවල ඊලග ආණ්ඩුවටත් බැරි වෙලා අනේ මහින්ද මහත්තයයෝ කියල දුවල ගිහින් නාමල් බේබිව ජනාදිපති කරයි කියලද බන්. 2029 වෙද්දී මහින්දය කොහොමත් මැරෙනව ඊට ඉස්සෙල්ල. සජිත් පොන්ස් ට වෙච්ච වැඩේ වෙන්නෙ ඕකට. පියානෝ ගගහ තමයි ඉන්න වෙන්නෙ ජීවිත කාලෙම ඕකා දේශපාලනේ ඉන්න තීරණය කලොත්.
    අනිත් ඕන දෙයක් වෙන්න පුළුවන් ඕකා ජනාදිපති වෙන එක නම් වෙන්නෙ නෑ බන් මේ ආත්මෙදි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ ඔය කියන්නෙ මේ රටට වෙලා තියන දේ උඩු දුවල ඊලග ආණ්ඩුවටත් බැරි වෙලා අනේ මහින්ද මහත්තයයෝ කියල දුවල ගිහින් නාමල් බේබිව ජනාදිපති කරයි කියලද බන්. 2029 වෙද්දී මහින්දය කොහොමත් මැරෙනව ඊට ඉස්සෙල්ල. සජිත් පොන්ස් ට වෙච්ච වැඩේ වෙන්නෙ ඕකට. පියානෝ ගගහ තමයි ඉන්න වෙන්නෙ ජීවිත කාලෙම ඕකා දේශපාලනේ ඉන්න තීරණය කලොත්.
    අනිත් ඕන දෙයක් වෙන්න පුළුවන් ඕකා ජනාදිපති වෙන එක නම් වෙන්නෙ නෑ බන් මේ ආත්මෙදි.
    oka president venne lankave unge vote valin nevi :P

    balan idapanko thava tika davasak..moda sinhalunta meda pote veli dala arinne

    Oil / Gas genath denna ganika vurthiya nithi gatha karanna ona kivvama ekata ha kiyana thenata gena eka thama me karanne

    Oil / Gas genath denna Ganja nithi gatha karanna ona kivvama ekata ha kiyana thenata gena eka thama me karanne

    Oil / Gas genath denna uthurata 13+ ona kivvama ekata ha kiyana thenata gena eka thama me karanne

    anthimata india vala sub area ekak venna kemathi hebeyi Namal baby prantha maha aemathi (president) vidiyata inna kivvama ha kiyana thenata genna hadanne :rofl: :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු තුන්වෙනි පක්ෂයක් වෙනුවෙන් චන්දෙ නාස්ති කරන්න කැමති නැහැ බන් දිනනව කියල පේන්නෙ නැත්තම්.

    ඉතන් ඒකට තමයි ඇන්දෙනව කියන්නෙ. අරුන් දිනන්නෙ නෑ ඒ නිසා ඡන්දෙ දාල වැඩක් නෑ කියල අන්දන කතාව හදල යවනවා. පට්ට ගොබ්බයො ඇදගන්නවා.

    බහුතරය ඒ වගේ පට්ට මෝඩ හැත්තක් ඉන්නකොට රටවල් ඔය වගේ තමයි. 🤟
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතන් ඒකට තමයි ඇන්දෙනව කියන්නෙ. අරුන් දිනන්නෙ නෑ ඒ නිසා ඡන්දෙ දාල වැඩක් නෑ කියල අන්දන කතාව හදල යවනවා. පට්ට ගොබ්බයො ඇදගන්නවා.

    බහුතරය ඒ වගේ පට්ට මෝඩ හැත්තක් ඉන්නකොට රටවල් ඔය වගේ තමයි. 🤟

    https://ozeanmedia.com/political-research/why-dont-third-parties-win-us-presidential-elections/

    https://www.washingtonpost.com/opin...ies-should-stop-running-candidates-president/

    ඇන්දිල්ලක් නෙවේ සිස්ටම් එකේ හැටි. third party එකකට චාන්ස් එකක් නැහැ ගොඩක් වෙලාවට.
    ඒත් එක වෙලාවක් එනව. ප්‍රධාන පක්ෂ දෙක එපා කියන තැනට එන. ඒකෙන් ප්‍රයෝජනේ හරියට ගන්න ඕනි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    https://ozeanmedia.com/political-research/why-dont-third-parties-win-us-presidential-elections/

    https://www.washingtonpost.com/opin...ies-should-stop-running-candidates-president/

    ඇන්දිල්ලක් නෙවේ සිස්ටම් එකේ හැටි. third party එකකට චාන්ස් එකක් නැහැ ගොඩක් වෙලාවට.
    ඒත් එක වෙලාවක් එනව. ප්‍රධාන පක්ෂ දෙක එපා කියන තැනට එන. ඒකෙන් ප්‍රයෝජනේ හරියට ගන්න ඕනි.

    අන්න ඒක තමා මේ වෙලාවෙ තියෙන්නෙ. මේ වෙලාවෙ නෙවෙයි හරිනං දැන් ගොඩ කාලෙක ඉඳන් තියෙන්නෙ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    My prediction for 2025 General Election

    1. Wimal + Dallas + Maithree Alliance - Around 95 seats
    2. SJB - Around 55 seats
    3. SLPP + Ranil Alliance - Around 50 seats
    4. TNA + Minority Parties - Around 12 seats
    5. JJB - Around 10 seats
    6. CWC - Around 3 seats

    WDM Alliance is most likely to form a coalitiion govt. with minority parties, CWC, and those who leave SLPP.
     
    • Haha
    Reactions: sakuntha1996