අවසාන වතාවට මුන් දෙන්නට statistics දානවා..මේක බලලා වත් අපේ බලන උන්ට වත් මොලේ පැදෙවා
හොදට බලපල්ලා මුන් දෙන්නගෙම List A ගැහිල්ල්ල, International ගැහල්ිල සමාන නේද :rofl::rofl:
මුන් දෙන්නම ගහන්නේ උන්ට පුළුවන් තරම,අපි බැනලා වැඩක් නැහැ :dull::dull:
ලිස්ට් A match වලත් මුන් ආවේ පස්සෙද :P:P...