චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:
කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:
යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:
දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා...