ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Kawda bn me kolla
Me kohe inna unda bng ??
Uba cricket coach kenek da bng SL domestic:rofl:

Charith Asalanka :P:P

මුගේත් කට අඩු කර ගත්ත නම් හොදයි..

බනගලි උන්ට ගහලා ටෝක් දීලා ඊලග අම්ච් කෑවා :baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    meya thama ape next No 3 gahanna ona. pora born talent machan. man meya gena godak dawasaka idan kiyanne. wicket keeper kenek. keeping unath awlak ne. :)

    ඔව් බං මූව දාන්න ඕනේ. සොලිඩ් බැටෙක් මමත් අහලා තියෙන හැටියට. ලංකාවේ ඩොමෙස්ටික් චොර උනාට මූට 2013 දි වගේ ඔසී ලීමන් ක්ලබ් එකේ ස්පෙශල් ට්‍රේනින් එකකට පවා යවලා ට්‍රේන් කරපු එකෙක් දන්න තරමින්. පොන්නමාල්ව එලෝලා දාන්න ඕනේ. :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kawda bn me kolla
    Me kohe inna unda bng ??
    Uba cricket coach kenek da bng SL domestic:rofl:

    ඔය මෙදාපාර 19 න් පහල ටීම් එකේ කැප්ටන්. චරිත් අසලන්ක. ජෙනුවින් ඕෆ් බ්‍රේක් බෝලර් කෙනෙක්. සොලිඩ් බැටින්ග් ඕල්රවුන්ඩර් කෙනෙක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ Domestic players ලගේ stats බලන්න තැනක් නැද්ද බන්. cricinfo එකේ එක එකා වෙන වෙනම බලන්න පුළුවන් ඔක්කොම එකට බලන්න බෑනේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ow oii eka nam atta :rofl:
    Kaiyay pada gadai thamai
    Kaiwaaruwa nam tiyenawa gahanna ba
    Hithaagena inne u thamai hema player kiyala talks denna
    Anee hukee naneee bng

    අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු :baffled::baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Charith Asalanka :P:P

    මුගේත් කට අඩු කර ගත්ත නම් හොදයි..

    බනගලි උන්ට ගහලා ටෝක් දීලා ඊලග අම්ච් කෑවා :baffled:

    Mata nam muuwa dakala wath purudu na bn
    Kohomath bng asian team wala poddam kaiwaaruwa wadi bng
    India team eka
    Srilanka team eketh hena padayo set ekak inne
    Penne nadda vanda :rofl:
    Pakko n bagaliyonge tikak add adui
    Eth SA NZ wage side ekka compare kraddi godak pandithai
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බං මූව දාන්න ඕනේ. සොලිඩ් බැටෙක් මමත් අහලා තියෙන හැටියට. ලංකාවේ ඩොමෙස්ටික් චොර උනාට මූට 2013 දි වගේ ඔසී ලීමන් ක්ලබ් එකේ ස්පෙශල් ට්‍රේනින් එකකට පවා යවලා ට්‍රේන් කරපු එකෙක් දන්න තරමින්. පොන්නමාල්ව එලෝලා දාන්න ඕනේ. :angry:

    chandimal gena katha karala wedak ne. benalama ethi wela thiyenne :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    anith pora thama Minod Bhanuka. porath wicket keeper :dull:

    සිරා සිරා ඕකුන් දෙන්නගෙන් එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ බං. මම නම් හිතන්නේ ලහිරු මිලන්තට ඉස්සෙල්ලා දීලා බලන්න ඕනේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ඔය මෙදාපාර 19 න් පහල ටීම් එකේ කැප්ටන්. චරිත් අසලන්ක. ජෙනුවින් ඕෆ් බ්‍රේක් බෝලර් කෙනෙක්. සොලිඩ් බැටින්ග් ඕල්රවුන්ඩර් කෙනෙක්.

    Ahh ehemada
    Ehenam chance ekak deela balai muutath
    Okkotama issela ape unta hoda Suppliments tikak deela pumbala ganna onee bn england team eke un balapanko
    Roy la stockes la ehma gym walin adan aapu kollo wage :baffled:
    Balapan eeye match eke stokes unath 1st ball ma keliya ne 6k
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    chandimal gena katha karala wedak ne. benalama ethi wela thiyenne :sorry:

    ඇත්තම බන් අපි පව් බන්..අපිම ඕකට දැන් කි දවසක් තිස්සේ බනිනවද? :baffled::baffled:

    එක්කෝ උම තේරුම් අරන් යන්න ඕන T20 වලින් :P:P

    න්තන්ම් මුන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි වෙන වැඩක් කර ගන්න ඕන :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු :baffled::baffled:

    සිරා පෑඩ් එකේ වැදුනු එක බැට් එකේ ඒක වැදුනා බං ගෑවේ. :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු :baffled::baffled:

    Apooo ow bng
    Hama ekatama uda paninawa
    Boruwata ball ekath aduta wisik karanawa
    Hena amda u nam :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇත්තම බන් අපි පව් බන්..අපිම ඕකට දැන් කි දවසක් තිස්සේ බනිනවද? :baffled::baffled:

    එක්කෝ උම තේරුම් අරන් යන්න ඕන T20 වලින් :P:P

    න්තන්ම් මුන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි වෙන වැඩක් කර ගන්න ඕන :rofl::rofl:

    Sri lanka cricket = Chandi and thiri. ithin api wena wedak karagamu ban :rofl: i
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කෝලියා බං මැච් 10 ක් ගැහුවොත් එකක් ෆේල් වේවි. ඌ ඉතින් කොච්චර ශෝ ඇරියත් අවුලක් නෑ. වැඩ පෙන්නලනේ. ඒකට අපේ පොන්නයෝ දෙන්නා. මැච් 10 කට එකක් ගහලා උඩ පනිනවා. පොර ටෝකුත් දෙනවා.

    dawase kathawa mchn.paththa giyath aththa kiyana kollek bung uba.sira.u oya daana show madi bung oya gahana gahillata.