1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :lol::lol: :rofl::rofl: උගේම Thread එක නිසා ලොකු ලයින්...උ දන්නේ නැහැ ලගදීම උගේ තෙඩ් වලට බඩු සෙට් වේගෙන එනවා කියලා :lol::lol: මට හොද සුවර් ඕකා දිගටම තෙඩ් දැම්මොත් එන අය ගොඩක් අඩු වෙනවා..ඕකගේ මුසල කමත් අපේ ටීම් එකට වැදිලා තියෙන්නේ..තිත්ත ඇත්ත කතාව... දැන් රිදිලා දුවන් එවි
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඊලග සංගා කියන්නේ :baffled: දන්න තරමින් මැතිස්ට ඕන සීනියර් අය නමට හරි :dull:
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපේ මුලින් එවන එකාගේ SR rate එක බලපන්කො..ඉන්දියාවේ හිටියා නම් මුගේ ගෙදර දැනටම කුඩු කරලා...අදවත් ගහපන්,නැත්නම් තොගේ ගෙදරට ගලක් දෙකක් ගහන්න හිතෙනවා අපිටත් Power play over 06 ගහන් එවන එකා :lol::lol: :rofl::rofl:
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇයි තිරිමාන්න,චන්දිමාල් උණ දෙන්නත් ඉන්නේ කවුරුවත් නැති නිසා :lol::lol: කුඅසල් ආව ගමන් චන්දිමාල් කැපෙවා :rofl::rofl:
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :rofl::rofl: :lol::lol: මන් බලන් ඉන්නේ බන් කැපුව ගහන කම්..වෙනිදා නම් මු මැච් 10කත ගහනවා,දැන් එකත් නැනේ :(:lol: දැන් මිනිස්සු බැන්නා මු මුලින් එවන්නේ නැහැ කියලා..මුලින් එව්වත් ගැහුවේ නැහැනේ බන් :dull::dull: මට නම් කියන්න තියෙන්නේ කපුවගේ බැරිකම කියලා :P:P
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    පක්කො පරදින්නේ විහින් බන්.. උන්ගේ බෙස්ට් බැටලා එවන්නේ මැච් එක ගහන්න බැරි උනාම,පිස්සුද මන්දා උන්ට අර ශේසඩ්,ලතිප් මුලින් එවලා මලික්, සෆ්රාස් අන්තිමට එවන්නේ :rofl::rofl: :lol::lol:
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔයි පොන්ස් කෝ තොගේ Eng best cricketer Ben stoke ගැහුවද :rofl::rofl: :lol::lol: :P:P අනේ පල මෙතන ලොකුවට ටෝක් දෙන්නේ නැතුච :dull::dull: තෝ මෙතන ටෝක් දෙන්නේ සියල්ල දත් :P:P
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හෙල්ස්,රූට්,බට්ලර් ගහනවා යකෝ අපි හැමදාම,අදවත් මුන් නොගහා ඉදීවිද :baffled:
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මුන් ටෝක් දීලා, අරුන් අද ෆාස්ට් පිච් එකක් දුන්නොත් කොහොමද අතල් එක :dull::dull:
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :rofl::rofl: උපරිම 150-160.. අන්තිමට කපුවට වැදුනොත් 175 වගේ එවි :P:P
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    chandiගේ කට අඩු කරලා ගහන් පුරුදු උනා නම් හොද නැද්ද :nerd::nerd::eek::eek::frown::frown:
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හෙටවත් බින්දුමාල් ගැහුවොත් අපිට චාන්ස් එකක් එනවා...දැන් කාලයකින් කපුවත් ගැහුවේ නැනේ හෙටවත් ගහවිද :P
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මේක තමා තිත්ත ඇත්ත :P
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :rofl::rofl: :lol::lol: Dasun shanaka චාන්ස් දෙන්නේ නැද්ද මුන් :growl::growl:
  15. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    කපනවා කාර්ඩ් එකේ සල්ලි තිබ්බොත්..නැත්නම් ඊලග පාර කාර්ඩ් එකේ 30$ වඩා තිබ්බ ගමන් කපනවා
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උබ ඉල්ලන් කෑවා..දැන් උබ පිළිගත්තනේ එක මෝඩයෙක් උබ බව :(:( :baffled::baffled: :nerd::nerd: මන් එකම නමක්වත් ස්දාහන් කරේ නැත :)
  17. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මේකේ ඉන්න මෝඩයෝ දෙන්නෙක් ෆෝම් කරලා යන්න ආවේ,දැන් පැය ගානක් බනි :lol::lol: :rofl::rofl:
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අද Aus දිනන එක හොදයි මචන් :P:P
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔය කපපු එක ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්... එදා මගේ රෙෆ් කැපුව 03 දෙනාම GTRZ කියලා බෑන්ඩ් කරා :P:P http://www.elakiri.com/forum/reputation.php?p=19886195 උබටත් ඔන්න චාන්ස් එක..හැමදාම fake කියා කියා ඉන්නේ..කියලා දෙකම බෑන්ඩ් කරවපන්කෝ :P:P:P
  20. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අනේ ගොනෝ.. උබට ඕන නම් රෙෆ් කපලා පේන්නද? කිව්වා නිසා දැන් කපනවා..විනාඩි 5ක් ඇතුලත උබ පොස්ට් එකක් නොදැම්මොත් :P:P

    No contents