1. 3rdEye

    batman vs superman නිගා

    ඔව් මචන්.. උ mask ගලවනවට විරුද්දයිනේ..එකයි ;)
  2. 3rdEye

    batman vs superman නිගා

    බැලුවා මචන්.. බදාදා උදේ 8.15-9.15 හැම සතියෙම වෙන් කරලා තියෙන්නේ Flash වලට...torrent එකට දැම්ම ගමන් බලනවා ;)
  3. 3rdEye

    batman vs superman නිගා

    ;) තාම හොද කොපියක් ආවේ නැනේ බන් star wars force awakens ගත්තා,තාම බලන්න බැරි උනා..:(
  4. 3rdEye

    batman vs superman නිගා

    මට trailer එක දැක්කම හිතුනේ ෙෂ් ලුතර් gay කියලා :( ෆ්ලෑෂ් එකේ Iris West මටත් දිරවන්නේ නැහැ.. කැත්ලින්, Cisco නම් අල්ලනවා ;)
  5. 3rdEye

    batman vs superman නිගා

    තව ඔන්න බලපන් මේ ෆිල්ම් එක box office ගහනවා..මිනිස්සු බැන බැන බලනවා :P (මොකද මේ චරිත පටම්ම ප්‍රසිද්ද ඒවනේ) Jurassic Park මතකනේ...එන්න කලින් කි දෙනෙක් බැන්නද Marvelලගේ වලියක් පටන් ගත්තම එක පැයක් විතර යනවා..මතක avengers first එකේ අන්තිම වලිය..මුන් අන්තිම වලිය යන වෙලාව අඩුයි.. අනික Joke කැලි...
  6. 3rdEye

    batman vs superman නිගා

    මන් කැපාගේ පැත්තේ.. :P පදත්තරයාගේ හෙන ලයින් බන්.. ;) දැන් ටියෙනම හොදම Tv series එකනේ,අයිත නගින්න දෙයක් නැහැ :D ඔව් බන් අනික එපා කරපුම රෙද්ද හැම එකටම දැන් Gay character දානවා..මට නම් එපා කරපුම දෙයක් ඕක.. Lex Luthor gay :angry::angry:
  7. 3rdEye

    batman vs superman නිගා

    අපෝ ඔය ඩිරෙක්ට් කරයා ගු හතයි..මන් නම් කලින්ම දන ගත්තා,පුබ්බන තරමට ෂෝ නැහැ කියලා.. Man of steel මතකනේ..තනිකරම ආච්චාරුවක් ඔය ගෝතයා ෆිල්ම් ගහන්න දන්නේ නැහැ..මු DC කනවා.. මිට වඩා මට නම් හොදයි බන් Flash :P ඊයේ කොහොමද,එළනේ.. අනික මන් දන්න තරමට Flash season 05 එකේ superman,batman ෆුල් සෙට් එකම එනවා...
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අඩෝ Fivver කාරයෝ එකෙඋන්ත් 3$ ගහනවා :dull: කාර්ඩ් එකට ගන්න සැරයක් පාසා 2$ යන නිසා..එහෙම ගත්තත් පාඩු නැහැ වගේ..කෙලින්ම එක පාර බෑන්ක් එකට දානවා නේද? පිනියර් කාර්ඩ් එකට එන්නේ නැහැ නේද? :)
  9. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    $1 = 143.5406019007392 :P:P උබ HNB නේද දාන්නේ :yes: කොහොමද රනිල්ගේ මොලේ :lol::lol:
  10. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    යවලා තියෙනවා.. අනිත් කෙනාගේ එකවුන්ට් එක enabled නැතනම් වාර දෙකක් warnings දීලා යවන්න හදපු එකාගෙන් disabled කරනවා :dull: 20$ වඩා වැඩි වෙන්න ඕන යවන්න
  11. 3rdEye

    Mata pissuda ban?

    මේ වචන හුරයි යකෝ...තාම හරියටම මීටර් උනේ නැහැ :dull:
  12. 3rdEye

    Mata pissuda ban?

    තොට හීනෙන් ගේම් ඔෆ් තොර්න්ස් පේනවද :dull::dull:
  13. 3rdEye

    Mata pissuda ban?

    මන් හිතන්නේ මන් උබව දන්නවා :( print_r :baffled: මචන් ඕක වෙන්නේ work load එක වැඩි උනාම උබ Freelancer නේද කරන්නේ ටිකක් වැඩ අඩුවෙන් කරපන් ටික දවසක් යනකන්
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උ අපේ චන්දිමාල් වගේ :P:P:P
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මේක දැකලයි දුඅව්න් ආවේ..සින් එක ඇත්තද බන් :shocked::shocked::shocked: මේ කියන්නේ last match එකනේ බන් Eng එකට ගහන් බැරිද :baffled::eek::sorry:
  16. 3rdEye

    Rally Against ETCA

    ඔය මොනවා කරත් රනිල් ඕක අත්සන් කරනවා.. පොරොන්දු ඉටු කරන එපැයි :P
  17. 3rdEye

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,,

    prius හොදයි Axio එකට වඩා,දන්න තරමින්.. Axio හැදුවේ janane domestic usage එකට..මහේ ඉතින් දැන් හැම දේම වැඩිනේ :P
  18. 3rdEye

    Chandrikata පිස්සු-මහින්ද

    අඩෝ උබත් සිරාට නේද චන්දෙ දුන්නේ :P :P සිරාට දුන්නා කියන්නේ සැලටලයි නෝනට චන්දෙ දුන්නා වගේ තමා :baffled::baffled: දැන් එළකිරියේ පව් සමා කර තෙඩ් වැඩි :rofl::rofl: හපොයි රටකට ගිය කලක් :shocked::shocked: වෙනසක් කරන්න ගිහින් තිබ්බ ටිකත් නැති කර ගත්තා :angry::angry:
  19. 3rdEye

    හොරෙක් පැන්නට පසු_Help

    naha yako oka me athal ekata danna aththe... serama un ahu vela pnagadena reply danava :rofl::rofl:
  20. 3rdEye

    DC and Marval

    :rofl::rofl::rofl:

    No contents