Jay තමා බන්..Jay kiyanne earth 2 flash
earth 2 එකේ තියෙන්නේ earth 1 එකේ අනිත් පැත්ත.. earth 1 එකේ හොද අය සේරම earth 2 නරක අය...
හොදට බලපන් flash welcomet to earth 2 එක,අයිමාත්.. Deadshot හොද එකෙක්..Lenard ( Captain Cold) නගරාදිපති..තව අලුත් Firestorm වෙන්න මුලින් Merge වෙන එකා Star lab එකේ...