:rofl::rofl:
මැඩියට වුණෙත් ඕකමයි බන්!:yes: ඕ ලෙවල් ඇඩ්මිෂන් සයින් කරලා කලින්ම ඉස්කෝලෙ ඇර නිසා බොරැල්ලේ අපේ යාලුවෙක්ගේ ගෙදර ගියා. එන ගමන් මූ මාව ඇරලවන්න හැදුවම"තනියම යන්න පුලුවන් අවුලක් නෑ" කියලා වැඩර් වගේ රිංගුවා ඕක ඇතුලට!!:rofl: උබට කියන්න මචන් පැය බාගයකට විඩිය ඇවිද්දා බන් හතර වටේ පාර හොයා...