1. M a d d i e

    සිංහල ලේ

    මේ උඹලගෙ කොහු මෝලක් ද බන්? :sorry:
  2. M a d d i e

    දික්කසාද

    එහෙනම් අර කරවල බිස්නස් කොරන වරාය සේවකයා කියන කතා බොරුද බන්?:no: පව් ඌ! බොලා දෙන්නා එකතු වෙලා තමයි ඌට කසාදයක් කොර ගන්න බැරි තැනට වැඩ සැලස්සුවේ කියලා පොර මාත් එක්ක කිව්වා!!:( මුලින්ම අර කිඹුල් වේෂි කාලයක් තිස්සේ ඌට "කිඹුලා බනිස්" කැව්වා ලු....!:shocked: ඌ අත ඇරියාට පස්සේ උඹ "රිදෙන්නම" දුන්නා...
  3. M a d d i e

    දික්කසාද

    තොපි නාකි ඩබොල Gay marriege එකක් කරගනිල්ලාකෝ, treatment ගන්න එන හිච්චි කොල්ලෝ කුරුට්ටොන්ව බිලී බා ගන්න නවත්තලා!!! :frown::angry:
  4. M a d d i e

    දික්කසාද

    I'm married and have 4 kids aiyaah....! But, I have a crush on another woman too!! :sorry: What do I do next??:(:no:
  5. M a d d i e

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    "ලංකාව අසියාවේ ආස්චර්යය බවට පත් කරනවා!" (හිටපු ජනාධිපති.) :( "දින 100කින් අලුත් රටක්!!" (වත්මන් ජනාධිපති & අගමැති.) :no: "විධායකය අහෝසි කරනවා!!!" (දෙගොල්ලෝම.) :frown:
  6. M a d d i e

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    අනිවා ඔක්කොම දානවා. මට දැන ගන්න ඕනේ උඹලාට මුලින්ම ඕනේ මොකක්ද කියන එක.......!!!!! :yes::D
  7. M a d d i e

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    (ඔතන අහලා තියෙන්නේ මුලින්ම දාන්න ඕනි ත්‍රෙඩ් එක මොකක්ද කියන එකයි!! මනාප ලැබේන පිලිවෙල අනුව අනිත් ඒවත් දානවා.) :yes:
  8. M a d d i e

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    බොලාට මොනාද ඕනි......??? :sorry:
  9. M a d d i e

    mom & daughter reunited

    මචන් බෲස්, අසූ තුනේ ජූලි කලබල නිසා සරණාගතයෝ විදිහට රටින් ගියපු මැඩියගේ නෑදෑයොන්ව මතක් වුණා බන්!:sorry: අයියාවයි අක්කාවයි මුලින්ම දැක්ක වෙලාවේ මැඩියා වචන ලොක් වෙලා බලන් හිටියා!!:dull: එක අතකින් එහෙම හරි ඒ ළමයි හොඳ තත්ත්වයට ආපු එක ගැන සතුටුයි!!!:):yes:
  10. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    ලියනවා තමයි ඩෝව්!!! :angry: පට්ට පන්දුරු කිඹුල් වේෂි..........!!!!! :frown:
  11. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    අලුත් ත්‍රෙඩ් එක හෙට උදෙන්ම කොන්න පටන් ගන්නවා!:D අද උදේ කොටන්න ප්ලෑන් කරන් හිටියේ. කොහෙද, මැඩියගේ මල්ලිගේ යාලු වේසාවෙක් ඇවිල්ලා දවසම කාලා ගියා බන්!! :angry: හෙට උදෙන්ම ෆ්‍රේෂ් පිට ගේමට බහින්නම්.....!!!:yes::yes: (තොරතුරු ටික එක සීරුවට පෙල ගස්වලා තියෙන්නේ.....!) :cool:
  12. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    කලින් ජල්ලිකට්ටු ත්‍රෙඩ් එක දැම්මට පස්සේ මැඩියා කිහිප වතාවක්ම රෙඩි වුණා අලුත් ත්‍රෙඩ් එකක් දාන්න! ඒත්, පීසී එක ඉස්සරහ වාඩි වෙච්ච් ගමන් සියල්ල අමතකයි මචන්!!:( 18+ ත්‍රෙඩ් එකක් ගැන අදහසක් තියෙනවා!!!:yes: (18+ කිව්වේ අධ්‍යාපනික ත්‍රෙඩ් එකක්.:D) ටොපික්ස් නම් ගමකට තියෙනවා. ඒත් කොහෙද...
  13. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    මචන් ,කාලයක් තිස්සේ තමිල්නාඩුවේ මිනිස්සු සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා "රජිනිකාන්ත් දේශපාලනයට දැන් එයි! මේ දැන් එයි!!" කියලා. රජිනි සිනමාවේදි කියපු ඇතැම් පන්ච් ඩයලොග්ස් සහ ඇතැම් ප්‍රශ්නවලදි නිර්භයව ඉදිරිපත් වීම තමයි ඊට ලොකුම හේතුව. (ඒ වගේම මෑන්ගේ නිහතමානීකම.) අන්තිමේදි, 96 තමිල්නාඩු මහ්...
  14. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    කතාව ඇත්ත! කොලිවුඩ්වල අසින්, හංසිකා, කාජල් අගර්වාල්, තමන්නාහ් වගේ ගොඩක් නිලියෝ වෙන ප්‍රාන්තවලින් ආපු අය තමයි!!:love: කොහේ හරි තැනක කියෙව්වා මතකයි ද්‍රවිඩ මිනිස්සු ජානමය පැත්තෙන් නීග්‍රෝ වරුන්ට නෑඅකම් කියෙනවා කියලා!! සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්!!!:yes::yes:
  15. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    කොච්චර නිහතමානී මනුස්සයෙක් වුණත් සමහර අව්ස්ථා වලදි රජිනිකාන්ත් කියන්නේ අවස්ථාවාදියෙක්.:yes: ලංකාවේ ඊළාම් ප්‍රශ්නය අල්ලගෙන උඩ පැනගෙන කෑ ගහන රජිනිකාන්ත්, තමන්ගේ කර්නාටක ප්‍රාන්තයේ ඉන්න් තමිල්නාඩු වැසියෝ හිංසාවට ලක්වෙන එක ගැන කටක් හොල්ලන්නේ නැහැ!!:no::no: අලුත් ජෙනරේෂන් එක අන්දන එක රජිනිට කොහෙත්ම...
  16. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    ඩිරෙක්ටර් ෂන්කර් කරනන්නේ හයි බජට් මුවීස් විතරමයි. එතනදි එයා තමන්ගේ නිර්මාණයට දායක කරගන්න පුලුවන් උපරිම හොඳ අයව ගන්න සැලකිලිමත් වෙනවා!:yes: උදාහරණයක හැටියට ඉන්දියාවේ හොඳම සංගීත අධ්‍යක්ෂක ඒ ආර් රහ්මාන්, හොඳම සටන් අධ්‍යක්ෂක පීටර් හේන්, මේක් ආටිස්ට්ලා ගෙන්වන්නේ බොහෝවිට හොලිවුඩ් වලින්!! ("ඉන්දියන්"...
  17. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    ඩිරෙක්ටර් ෂන්කර්ගේ විශේෂත්වය තමයි මචන් මෑන් මොන ටයිප් එකේ ෆිල්ම් එකක් හැදුවත් ඒ ෆිල්ම් එක ඇතුලේ අනිවාරයයෙන්ම සෝෂල් මැසේජ් එකක් දෙනවා!! :yes: උදාහරණකට ගත්තොත් "අන්නියන්" චිත්‍රපටියට තේමා වෙන්නේ සමාජ අසාධාරණයට එරෙහිව තනියෙන් සටන් වැදිලා ඒ පීඩනය නිසාම ද්වන්ධ-පෞරුෂ මානසික රෝගී තත්වයක ලක්වණ තරුණ...
  18. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    අන්න එතනදි අපි වරද්ද ගත්තා මචෝ! රජිනිකාන්ත් දේශපාලනයට එනවා කියපු ගමන්ම හැමෝටම තේරුණා පොරගේ ටාගට් එක මහ ඇමති පුටුව තමයි කියලා....!! තමිල්නාඩුවේ කොල්ලෝ ගත් කටටම කිව්වේ "ඔබතුමා ඔබතුමට ඕනි නම් තව චිත්‍රප්ටි දහයක හරි රඟපාලා තව කෝටි 500-600ක් හම්බ කරගන්න. ඒත්, තමිල්නාඩුව කියන්නේ දමිලයොන්ගේ රාජ්‍යය...
  19. M a d d i e

    ..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

    ඔය ඉන්නේ මෑන්! නම සුභාෂ්කරන් අල්ලිරාජාහ්. යාපනේ දමිල ව්‍යාපාරිකයෙක්. ලයීකා මොබයිල් එකේ අයිතිකාරයා.:cool: පොර මේ වෙනකොට ලංකාවෙත් හයි බජට් ෆිල්ම්ස් හදන්න ප්ලෑන් කරලා තියෙනවා!! :yes:

    No contents